මේකද යහපාලනේ :(

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    ඒ මදිවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරා PB ජයසුන්දරට කිසිම රාජ්‍ය නිලදාරී තනතුරක් කිරීම තහනම් කරල .ඒ තීන්දු ඔක්කොම බල්ලට දාල මුදල් අමාත්‍යන්ශ ලේකම් කරේ අපෙ හාන්දුරුවනේ .:rofl::rofl::rofl::rofl:

    එතකොට බයියො ඇස් පේන්නෙ නෑ කන් ඇහෙන්නෙ නෑ

    yes
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මේ කරපු වැඩේ ගැන නං සතුටුයි ...ඉදිරියට ඔකේ තීන්දුව කොහොම වෙයිද කියලත් බලමු
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපෝ එයාගෙ තට්ටෙනෙ .බලන්නකො මහින්දගෙ බන්ඩි ගෙඩිය උනත් ලස්සන

    Ow ne bandiya thiyennama one...:nerd:
    Paiya naginnath one..:baffled:
    Ratata awashya wadagathma thirana ganne paiyya nagala thiyana welawata bandiyen...:yes:
     
    Last edited: