මේකද_ජීවිතේ?

sirimathputha

Banned
Sep 13, 2016
120
19
0
කසාදයක් බැන්දහම හැම මිනිහම සිහින මවන්නෙ තමන්ගෙ ලිංගික ජීවිතය උපරිමයෙන් තෘප්තිමත්ව අවුරුදු 5ක් වත් ගත කරලා, ඊට පස්සේ ළමයෙක් හදන්න. නමුත් වෙන්නෙ ඒක නෙමෙයි, හැමදාම වෙහෙසෙනව ආර්ථිකේ ස්ථාවර කරගන්න (හිතනවා මම සල්ලි හොඳට හම්බකරලා මම හිතපු ජීවිතේට කොහොමහරි ඉක්මනට එනවා කියල). හරියටම කියනවනම් බනිස් ගෙඩියක් කෝටුවක ගැටගහන් මුණ ඉස්සරහ එල්ලෙන්න දීල, ඒක අල්ලන්න දුවනවා වගේ.

අන්තිමේදී විඳපු ලිංගික ජීවිතයකුත් නැහැ, ළමයෙකුත් කලින්ම හම්බවෙලා, ඒ ළමය නඩත්තු කරන්න අර කලින් කිව්වා වගේම හරකෙක් වගේ වෙහෙසෙනවා. උදේට office ගිහින් හවසට ගෙදර දුවන් ඇවිත් ආයිත් හෙට office යන්න ඇඳුම් හදනව, office එකේ party වලට සල්ලි දිදී, බොරුවට හිනා වේවි ඉන්නව.

ඔහොම කල් ගෙවිල අන්තිමේ පිළිකාවක් හරි වකුගඩු නරක් වෙලා හරි එකතැන් වෙලා විදවල මැරෙනවා.

ගිහින් බලන්න මහරගම පිළිකා රෝහලට.. අපි මොකටද මේ පිස්සු බල්ලෝ වගේ දුවන්නෙ කියල හිතෙයි..

මේකද ජීවිතේ?
 
Last edited:
  • Like
Reactions: ජොසී

blue_in_rio

Well-known member
  • එක අතකට උබ කියන කතාවත් ඇත්ත බන්.මමත් දැන් මාස ගානක ඉඳන් කෙල්ලෙක් පස්සේ වැටිලා, ෆුල් අනාත කේස්.උබ කියපු ටික බැලුවම හිතෙනවා,යකෝ මම මෙච්චර කට්ටක් කාලත්, කොහොමහරි අන්තිමේ කෙල්ල කැමති උනත් ඊට පස්සේ ජීවිතේ වෙන්නේ මේ ටිකම හෝ මීට සමාන දෙයක් නේද කියලා.එක්කෝ ඕනා මගුලක් කියලා, ජීවිතේ ඉතුරු ටික කාලෙත් තනියමම ඉන්නවා බන්.සැප විඳින්න කියලා හිතාගෙන කරන දේත් අන්තිම ප්‍රතිඵලේ දුකක් නම්, මොකට මේ දේවල් පස්සේ දුවනවද. :sorry::sorry:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් ආර්තිකේ ස්ථාවර කරගනින්... ඊට පස්සේ අනිත් ඒවා නිකන්ම හැදෙනවා...

    උබ ලනුවේ වැරදි පැත්තෙන් අල්ලන් ඉන්නේ... ඒකයි
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ කියා එකේ ඇත්තක් තියනවා. නමුත් පිස්සු බල්ලෝ වගේ සල්ලි හොයන්න මහන්සි නොවුනොත් වෙන්නේ පාරට වැටිලා ගෑනිටයි ළමයින්ටයි හිඟා කන්න. මිනිහෙක් හම්බ කරන්න පුළුවන් තරුණ ශක්තිමත් වයසේදී උපරිමයෙන් හම්බ කරන්න ඕනේ.

    තරුණ - මැදි වයසේදිවත් ගෙයක් දොරක් වාහනයක් අරගත්තේ නැති නම් වයසට ගිහින් ගන්න බැරි වෙනවා. ළමයිත් දුක් වින්දුනවා.

    අපිට උරුම උන දුක ළමයින්ට උරුම කර නොදිය යුතු වෙනවා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එක අතකට උබ කියන කතාවත් ඇත්ත බන්.මමත් දැන් මාස ගානක ඉඳන් කෙල්ලෙක් පස්සේ වැටිලා, ෆුල් අනාත කේස්.උබ කියපු ටික බැලුවම හිතෙනවා,යකෝ මම මෙච්චර කට්ටක් කාලත්, කොහොමහරි අන්තිමේ කෙල්ල කැමති උනත් ඊට පස්සේ ජීවිතේ වෙන්නේ මේ ටිකම හෝ මීට සමාන දෙයක් නේද කියලා.එක්කෝ ඕනා මගුලක් කියලා, ජීවිතේ ඉතුරු ටික කාලෙත් තනියමම ඉන්නවා බන්.සැප විඳින්න කියලා හිතාගෙන කරන දේත් අන්තිම ප්‍රතිඵලේ දුකක් නම්, මොකට මේ දේවල් පස්සේ දුවනවද. :sorry::sorry:

    Hebai ithin lassana kello set karagena honda jeewitha gathakarana unuth innawa ban:yes:.Hebai ithin boruwata loketa penna boru showoff eka daagena innawada danneth naa:P
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,084
    754
    113
    Paris
    මචන් ආර්තිකේ ස්ථාවර කරගනින්... ඊට පස්සේ අනිත් ඒවා නිකන්ම හැදෙනවා...

    උබ ලනුවේ වැරදි පැත්තෙන් අල්ලන් ඉන්නේ... ඒකයි

    :yes:
     
    boka1979

    Junior member
  • Feb 5, 2016
    72
    13
    8
    එල කොල්ලෙක් බන් උඹ . ලංකාවේ ජීවිතේ නං පට්ට දුකක් . කොච්චර මැරුණත් සොච්චමක් නේ බන් හම්බෙන්නේ . එකෙනුත් බිල් ටික ගෙව්වම පුක් වෙලා යනවා . සිරාවටම සැපට ඉන්න නං ලක්ෂ 4 ක් වත් ඕනේ බන්.:(:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    එල කොල්ලෙක් බන් උඹ . ලංකාවේ ජීවිතේ නං පට්ට දුකක් . කොච්චර මැරුණත් සොච්චමක් නේ බන් හම්බෙන්නේ . එකෙනුත් බිල් ටික ගෙව්වම පුක් වෙලා යනවා . සිරාවටම සැපට ඉන්න නං ලක්ෂ 4 ක් වත් ඕනේ බන්.:(:(

    oke ivarayak ne 4 lax hambunama room okoma a/c karagannawa aye bill gewaganna beruwa adanawa.tiyena car eke look eka madi wenawa.aye hullanawa.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    එක අතකට උබ කියන කතාවත් ඇත්ත බන්.මමත් දැන් මාස ගානක ඉඳන් කෙල්ලෙක් පස්සේ වැටිලා, ෆුල් අනාත කේස්.උබ කියපු ටික බැලුවම හිතෙනවා,යකෝ මම මෙච්චර කට්ටක් කාලත්, කොහොමහරි අන්තිමේ කෙල්ල කැමති උනත් ඊට පස්සේ ජීවිතේ වෙන්නේ මේ ටිකම හෝ මීට සමාන දෙයක් නේද කියලා.එක්කෝ ඕනා මගුලක් කියලා, ජීවිතේ ඉතුරු ටික කාලෙත් තනියමම ඉන්නවා බන්.සැප විඳින්න කියලා හිතාගෙන කරන දේත් අන්තිම ප්‍රතිඵලේ දුකක් නම්, මොකට මේ දේවල් පස්සේ දුවනවද. :sorry::sorry:

    ආදරයයි කඳුලයි අතරේ - අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ :(