Balagena giyaama hemadema boru maayaawak ban
.Hema dema empty dewal

.Hema dema empty dewal

එක අතකට උබ කියන කතාවත් ඇත්ත බන්.මමත් දැන් මාස ගානක ඉඳන් කෙල්ලෙක් පස්සේ වැටිලා, ෆුල් අනාත කේස්.උබ කියපු ටික බැලුවම හිතෙනවා,යකෝ මම මෙච්චර කට්ටක් කාලත්, කොහොමහරි අන්තිමේ කෙල්ල කැමති උනත් ඊට පස්සේ ජීවිතේ වෙන්නේ මේ ටිකම හෝ මීට සමාන දෙයක් නේද කියලා.එක්කෝ ඕනා මගුලක් කියලා, ජීවිතේ ඉතුරු ටික කාලෙත් තනියමම ඉන්නවා බන්.සැප විඳින්න කියලා හිතාගෙන කරන දේත් අන්තිම ප්‍රතිඵලේ දුකක් නම්, මොකට මේ දේවල් පස්සේ දුවනවද.![]()
පුළුවන් නම් තනිකඩව හිටපන්, කසාද බැන්දට පස්සේ එලිවෙනවා රෑ වෙනවා විතරයි, වෙන කිසි දෙයක් නැහැ . . . 
එක ඇත්තක් තියනවා නිදහසනම් යම් තරමමට සීමා වෙනවා වගේම තනියෙන් ඉද්දි වගේ නෙවෙයි වගකීම් වැඩි වෙනවා නේ.තනිකඩ ජිවිතේ තියෙන නිදහස, සහ වටිනාකම දැනෙන්න බඳින්නම ඕනේ බන්,පුළුවන් නම් තනිකඩව හිටපන්, කසාද බැන්දට පස්සේ එලිවෙනවා රෑ වෙනවා විතරයි, වෙන කිසි දෙයක් නැහැ . . .
![]()
තනිකඩ ජිවිතේ තියෙන නිදහස, සහ වටිනාකම දැනෙන්න බඳින්නම ඕනේ බන්,පුළුවන් නම් තනිකඩව හිටපන්, කසාද බැන්දට පස්සේ එලිවෙනවා රෑ වෙනවා විතරයි, වෙන කිසි දෙයක් නැහැ . . .
![]()
අනිතීමේ තිබුන නිදහසත් නැ, වදකභාරියෙක් හම්බුනොත් හිතේ සැනසීමත් නැ. 
තනිකඩ ජිවිතේ තියෙන නිදහස, සහ වටිනාකම දැනෙන්න බඳින්නම ඕනේ බන්,පුළුවන් නම් තනිකඩව හිටපන්, කසාද බැන්දට පස්සේ එලිවෙනවා රෑ වෙනවා විතරයි, වෙන කිසි දෙයක් නැහැ . . .
![]()
. Matath ithin irisiya hitune natiwama nemei
.dennatama ithin awlakna padi hondai gewal tiyenawa waahana tiyenawa anemanda ithin.....තනිකඩ ජිවිතේ තියෙන නිදහස, සහ වටිනාකම දැනෙන්න බඳින්නම ඕනේ බන්,පුළුවන් නම් තනිකඩව හිටපන්, කසාද බැන්දට පස්සේ එලිවෙනවා රෑ වෙනවා විතරයි, වෙන කිසි දෙයක් නැහැ . . .
![]()

බැදලම බලපන්කෝ පොර ගහන එකත් කොහොමද කියලා . . .
Etakota hukanakota athal nadda?![]()
Melangadi wayasa awrudu 24k wena mage cousin malli marry kalaa pora ppls bank kella colombo NH eke nurse. Matath ithin irisiya hitune natiwama nemei
.dennatama ithin awlakna padi hondai gewal tiyenawa waahana tiyenawa anemanda ithin.....
මිනිස්සුන්ට නොතේරෙන දෙයක් තමයි සතුට කියන්නෙ මායාවක් කියන එක... ඇත්තටම සතුට කියල දෙයක් නැ.. විශ්වයේ/පරිනාමයේ අරමුණ මිනිස්සුන්ට සැප දෙන එක නෙමෙයි, වර්ගයා බෝකරන එක.
අපිට සතුට ,සැප දැනෙන හැම දෙයක්ම ලින්ක් වෙලා තියෙන්නෙ වර්ගයා බෝ කිරීමට. අපිට කෙල්ලෙක් එක්ක කතා කර කර ඉදල උපරිම තෘප්තිය ගන්න බැරි මොකද.! අර හේතුව නිසාමයි. පරිනාමයට වැදගත් නෑ අපේ සතුට..., පරිනාමයට ඕනෙ අපි ඇතුලෙ බඩු යවල වර්ගයා බෝ කිරීම...

බැදලම බලපන්කෝ පොර ගහන එකත් කොහොමද කියලා . . .
උබටත් කවදා හරි හිතේවි යාන වාහන, සල්ලි, ඉඩකඩම්, මිලමුදල් කියන එකකින්වත් ජිවිතේ සතුට, නිදහස වගේ දෙවල් හම්බ වෙන්නේ නැහැ කියලා. අපි හැමෝම හිතාගෙන ඉන්නේ ඔය දෙවල් තිබුනම ඔක්කෝම හරි කියලා.

මිනිස්සුන්ට නොතේරෙන දෙයක් තමයි සතුට කියන්නෙ මායාවක් කියන එක... ඇත්තටම සතුට කියල දෙයක් නැ.. විශ්වයේ/පරිනාමයේ අරමුණ මිනිස්සුන්ට සැප දෙන එක නෙමෙයි, වර්ගයා බෝකරන එක.
අපිට සතුට ,සැප දැනෙන හැම දෙයක්ම ලින්ක් වෙලා තියෙන්නෙ වර්ගයා බෝ කිරීමට. අපිට කෙල්ලෙක් එක්ක කතා කර කර ඉදල උපරිම තෘප්තිය ගන්න බැරි මොකද.! අර හේතුව නිසාමයි. පරිනාමයට වැදගත් නෑ අපේ සතුට..., පරිනාමයට ඕනෙ අපි ඇතුලෙ බඩු යවල වර්ගයා බෝ කිරීම...
තනිකඩ ජිවිතේ තියෙන නිදහස, සහ වටිනාකම දැනෙන්න බඳින්නම ඕනේ බන්,පුළුවන් නම් තනිකඩව හිටපන්, කසාද බැන්දට පස්සේ එලිවෙනවා රෑ වෙනවා විතරයි, වෙන කිසි දෙයක් නැහැ . . .
![]()

aka thai ykoo kynne lamai hadanna epa kyla oya mgula mala wikare hdagttma lokeee nati karadara ganiyk gani sex life only lamai nm hdagathoth anathai ita wadiya hodai bade galak bandagena muhudata panapan
Ehemada hari dan mehema hitapanko umbata ada koti hataraka 5ka sweep ekak adenawa umba ane owawalin wadakna kiyala nikan innawada? nane.dan mekai ithin case eka macho matanan hitena widihata.ape samajaye hema athinma saarthaka minissu innawa 10%-20% athara eminissu maara luck kaarayo unta salli yaanawaahana lassana honda adyapanayak tiyena honda families wala minissu unta ithin maara dewal tiyenawa maara happy lives tiyenawa.dan balapan udaharanayak widihata amathi kenekge puthek ehema nathnan loku business kaarayekge puthek.unta ithin life eka kiyanne playground ekakwage athi![]()