මේක වැරදියට ගන්න එපා කවුරුවත්... ඇත්තටම අද කාලේ පොඩි ඇයෝන්ට අදහසක් ගන්න හරි හමන් අවුරුදු උත්සවයක් නෑ බන්... අපි පොඩි දවස්වල අවුරුදු උත්සව වල මේ මළ මගුල් තිවුණේ නෑනෙ... අපිත් අවුරුදු ක්‍රීඩා ඉගෙන ගත්තේ දැනගත්තේ ඒවයින්... දැන් පොඩි අයෝ අවුරුදු ක්‍රීඩා ගැන දන්නේවත් නෑ... මේවාද බං ටීවී වල සමාජ ගත කරන්නේ... අපේ පොඩි අයින්ගේ අනාගතේ ඉවරයි...