මේකනම් පුතෝ අවුරුදු උත්සවයක් නෙමේ.

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පව් ලාංකිකයෝ. පුදුම සෙක්ස් ඇරියස් එකක් තියෙන්නේ. අපේ උන්ට සෙක්ස් ඇරියස් පිරිමහන්න නිදහසේ සෙක්ස් ල්‍යිෆ් එක විදින්න නිදහසක් නෑනේ මේ ඉනියා වික්ටොරියානු සුචරිත්‍අය නිසා. ඉතින් මුන් හම්බෙන පොඩී හරි අවස්තාවෙන් තමන්ගේ සෙක්ස් ඇරියස් එක ෆිල් කරගන්න හදනවා. එකට අවුරුදු උත්සවේ හරි කමක් නෑ.
    පව් අනාත සිංහලු.

    සෙක්ස් කියන එක මැජික් එකක් , නොවුනු දාට මේවා නතර වෙයී. එතෙක් මේ ඩෙස බලා අතේ ගසා සැනසෙමු. මතට තීත තබා බොන එකටත් වෙලා තියෙන්නේ මෙකම තමා
    සිරා ඔ්යි.. Wife share කරපු, Nude Parks තිබුන රටකට ගිය කල..
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,821
    2,036
    113
    Galle
    මේක වැරදියට ගන්න එපා කවුරුවත්... ඇත්තටම අද කාලේ පොඩි ඇයෝන්ට අදහසක් ගන්න හරි හමන් අවුරුදු උත්සවයක් නෑ බන්... අපි පොඩි දවස්වල අවුරුදු උත්සව වල මේ මළ මගුල් තිවුණේ නෑනෙ... අපිත් අවුරුදු ක්‍රීඩා ඉගෙන ගත්තේ දැනගත්තේ ඒවයින්... දැන් පොඩි අයෝ අවුරුදු ක්‍රීඩා ගැන දන්නේවත් නෑ... මේවාද බං ටීවී වල සමාජ ගත කරන්නේ... අපේ පොඩි අයින්ගේ අනාගතේ ඉවරයි...
     
    • Like
    Reactions: Reincarnator