මේකනම් පු‍තෝ බොහෝම භයානක තත්වයක්

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මේකනම් පු‍තෝ බොහෝම භයානක තත්වයක්

    mos.jpg

    අලි මදිවාට කොටි කිව්වාලු....:no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කට්ටිය දැං වත් කානු සුද්ද කරලා මදුරුවො බෝ වෙන තැන් නැති කරලා දායි කියලා හිතමු
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    පොඩ්ඩක් ඉතිහාසය ගැන හොයල බලන්න... බයෝ වොර් එකක් වෙන්නත් ඉඩ තියෙනවා... ඇමේරිකාව මීටකලින් මේවගේ අත්හදා බැලීම් කරා පිලිපීනේ වගේ රටවල්වලදී... රටකට ගහන්න ආයුධ වලින් බෝම්බ වලින් විතරක් නෙවෙයි මේවගේ දේවල් වලිනුත් රටක් බෙලහීන කරන්න පුලුවන්...
    මතක ඇති මාතකදි ඉඳලා ඊශ්‍රාඊලයේ පිරිසක් ලංකාවේ සමලිංගිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතාකරනවා කියලා ඊක්වල් ග්‍රවුන්ඩ්ස් එකේ අය එක්ක නපුන්සක අයව ප්‍රොමෝට් කරා.... ඒවගේම මෑතකදී සුද්දෝ වගයක් අත් අඩංගුවට ගත්තා ලංකාවට විතරක් ආවේනික කෘමීන් වගයක් තියාගෙන බෙන්තර හො ඒවගේ තනකදී මොනවද පරීක්ශන වගයක් කර ඉන්නකොට... ඔන්න දැන් දැන් හෙලිවෙනවා ඒවයි රිසාල්ට් එක....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔය කියන හැටියට හම්බයන්ගේ වැඩක් වෙන්නත් පුළුවන් නෙහ් :yes:
    උන්නේ ඔය වගේ මෝඩ වැඩ කරොත් කරන්නෙ :rofl:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,225
    113
    Ohio, USA
    ඔය කියන හැටියට හම්බයන්ගේ වැඩක් වෙන්නත් පුළුවන් නෙහ් :yes:
    උන්නේ ඔය වගේ මෝඩ වැඩ කරොත් කරන්නෙ :rofl:

    ඔව් ඔව් එහෙමම කියකියා ඉඳපල්ලා... ඒකනේ බලෙන්ම මුස්ලිම් උන්ව වෛරකරන්නයි විශේශයෙන්ම මුස්ලිම් උන් තමයි මේවගේ කරන්නේ කියන මෝඩ අදහස ඔලුවට දාලම තියෙන්නේ... මතක තියගනින් පුතෝ මේරටේ උන් ඉඟුරුදීල මිරිස් ගත්තු උන් කියන එක... සුද්දට එලුහමක ප්‍රමානයෙන් ඉඩක් දීල තමයිලු රටම අල්ලගත්තේ... උඹලා අමේරිකාවට ආවඩන්න නම් අනිවාර්යයෙන්ම මුස්ලිම් උන්ට බනින්නම වෙනවා... ඇමේරිකාව ගැලවුම් කාරය කියන අදහස ඔඹලගේ ඔලුවටල එනවා... නමුත් ඇමෙරිකන් කාරයෝ ලංකාවේ චීනේ එක්ක තියෙන මිතුරුකමට කෙලින්නයි.. චීනේ බලේ ඉඳියන් සාගරේ තියෙන ඩියාගෝගාශියා එක ලඟට එනවා කියන බයට මේවගේ දේවල් කරන්න ඉඩ තියෙනවා.. උඹලා ටොපියකින් වඳවෙනවා කියන එක මතුර මතුරම ඉඳපල්ල...

    මෙන්න අමෙරිකන් කාරයො මේවගේ මදුරොන් කෘමීන් හරහා කරන බයෝලොජිකල් වෙපන්ස් ගැන විස්තරක් තියෙනවා...

    8En7d.png

    තම්බියා බංගවේවා... ඇමේරිකාවට ජයවේවා...කියලා කියකිය ඉඳපල්ල...
     
    berneydidnotread.gif