මේ news එක දැක්කාම මගේ මයිල් කෙලින් වුණා...
මේක ඇමරිකන් කාරයින්ගේ.....හම්බයින්ගේ වැඩක් කිය කියා ඉන් නැතුව....
පුලුවන් පුලුවන් හැටියට මදුරුවෝ ගැවසෙන තැන් විනාශ කරලා දාපල්ලා.....
කට්ටිය දැං වත් කානු සුද්ද කරලා මදුරුවො බෝ වෙන තැන් නැති කරලා දායි කියලා හිතමු


![]()
Smoking වලට මේක වැඩකරා වගේම ඩෙංගු වලටත් වැඩ කරොත් එළ