මේකනම් පු‍තෝ බොහෝම භයානක තත්වයක්

samanx

Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    මට නම් මේක ෂුවර් නෑ. හැබැයි මේක ඇත්ත උනත් බොරු උනත් දැන් නම් අපේ උන් ඩෙංගු මර්ධනයට බැහැල වැඩ කරයි. මුන් මැරෙන්න බය නැති උනාට පන නැතිවෙනව කියන කොටත් බයේ වෙව්ලනවෙනේ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් හිතෙන්නේ මේක ඩේංගු මර්ධනයට ගැන උනන්දුවක් ඇතිකරන්න කරන දෙයක් වෙන්න ඇති.
     

    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    මේ news එක දැක්කාම මගේ මයිල් කෙලින් වුණා...
    මේක ඇමරිකන් කාරයින්ගේ.....හම්බයින්ගේ වැඩක් කිය කියා ඉන් නැතුව....
    පුලුවන් පුලුවන් හැටියට මදුරුවෝ ගැවසෙන තැන් විනාශ කරලා දාපල්ලා.....
    .
    .
    අපේ කෙනෙක් ඩෙංගු වලට බෙහෙතක් හොයා ගත්තා...දින 3 කින් 4 කින්ද කොහේද හොද වෙන......හොයා ගෙන වැඩි දවසක් ගියේ නෑ මදුරුවා පරිනාමය වෙලා...
    චාල්ස් ඩාවින්ගේ නියාය හරිද මන්දා.....

    මේක ඒඩ්ස් වලට වඩා භායනක තත්වයක්....ඒඩ්ස් හැදෙන්නේ ආතල් ගන්න ගිහින්...මේ යන විදිහට ආතල් ගන් නැතුව මැරෙන්න වෙන seen එකක් තියෙන්නේ.......
     
    Last edited:

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    යකෝ මේවා විවර්ත ආර්ථිකයේ ප්‍රථිපල, පිට දෙසක්කරයන්ගේ වැඩ.
     

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com
    මේ news එක දැක්කාම මගේ මයිල් කෙලින් වුණා...
    මේක ඇමරිකන් කාරයින්ගේ.....හම්බයින්ගේ වැඩක් කිය කියා ඉන් නැතුව....
    පුලුවන් පුලුවන් හැටියට මදුරුවෝ ගැවසෙන තැන් විනාශ කරලා දාපල්ලා.....

    Very true
     

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    Impotence_Mauritus.jpg

    Smoking වලට මේක වැඩකරා වගේම ඩෙංගු වලටත් වැඩ කරොත් එළ