මේකනම් 6ක් ද මන්දා
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,002 113 උඩරට Jun 30, 2024 #2 wind eka sara nisa uda thiyana redi wage material eka gassuna wenna puluwan, ochchara details monawada yako 2019 final eke ara bat eke wadila extra giya ekata 6k dunne.
wind eka sara nisa uda thiyana redi wage material eka gassuna wenna puluwan, ochchara details monawada yako 2019 final eke ara bat eke wadila extra giya ekata 6k dunne.
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 Jun 30, 2024 #3 මොන මොන කතා කිව්වත් ක්රිකට් වල ඊළඟ බෝලෙ දැම්මට පස්සෙ කලින් ගත්තු කිසිම ඩිසිශන් එකක් වෙනස් කරන්න බෑ. දැන් කොහොම උනත් කප් එක ඉන්දියාවෙ. Reactions: JokerFan
මොන මොන කතා කිව්වත් ක්රිකට් වල ඊළඟ බෝලෙ දැම්මට පස්සෙ කලින් ගත්තු කිසිම ඩිසිශන් එකක් වෙනස් කරන්න බෑ. දැන් කොහොම උනත් කප් එක ඉන්දියාවෙ.
pathaleiretta Well-known member Aug 18, 2015 9,271 21,154 113 Jun 30, 2024 #4 ඕක දෙපැත්තකින් විතරක් කලබලේට බැලුව වගේ සීන් එකක් තේරුනා. ෆයිනල් එකක ඔයිට වඩා අවදානෙන් බලන්න ඕන. සමහර් විට ඕක ඉන්දියාව ගෑවිල නිසා සැකේ වැඩියි. තව ඈන්ගල් එකක් බලන්න තිබ්බා තීරනාත්මක තැනක් නිසා. දැන් කරන්න දෙයක් නෑ.
ඕක දෙපැත්තකින් විතරක් කලබලේට බැලුව වගේ සීන් එකක් තේරුනා. ෆයිනල් එකක ඔයිට වඩා අවදානෙන් බලන්න ඕන. සමහර් විට ඕක ඉන්දියාව ගෑවිල නිසා සැකේ වැඩියි. තව ඈන්ගල් එකක් බලන්න තිබ්බා තීරනාත්මක තැනක් නිසා. දැන් කරන්න දෙයක් නෑ.
TechnWeb Well-known member Dec 28, 2011 7,429 5,545 113 Jun 30, 2024 #5 matanam aulak pen ne. anika india hodata sellam kara eye credits goes to them
Anonymous_ Well-known member Feb 12, 2014 2,615 1,530 113 Jun 30, 2024 #6 Athe thibba match eka aparade.
intel_inside Well-known member Jan 19, 2012 2,296 1,335 113 Jun 30, 2024 #8 TechnWeb said: matanam aulak pen ne. anika india hodata sellam kara eye credits goes to them Click to expand... Ow ithin unta one ground wala Unta one welawal wala gahanna deelath hondata sellam kare nathnam wadak na ne
TechnWeb said: matanam aulak pen ne. anika india hodata sellam kara eye credits goes to them Click to expand... Ow ithin unta one ground wala Unta one welawal wala gahanna deelath hondata sellam kare nathnam wadak na ne
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,531 1,811 113 ලංකාවෙ අඩා...! Jul 1, 2024 #9 6i...touch wenne na... Bola 28ta 27k wicket 6k thiyeddi gahaganna bari wela 6ye ewa higakanna epa kaluwo...
6i...touch wenne na... Bola 28ta 27k wicket 6k thiyeddi gahaganna bari wela 6ye ewa higakanna epa kaluwo...