මේකනම් 6ක් ද මන්දා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මොන මොන කතා කිව්වත් ක්‍රිකට් වල ඊළඟ බෝලෙ දැම්මට පස්සෙ කලින් ගත්තු කිසිම ඩිසිශන් එකක් වෙනස් කරන්න බෑ. :-( :-( දැන් කොහොම උනත් කප් එක ඉන්දියාවෙ.
     
    • Like
    Reactions: JokerFan

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    ඕක දෙපැත්තකින් විතරක් කලබලේට බැලුව වගේ සීන් එකක් තේරුනා. ෆයිනල් එකක ඔයිට වඩා අවදානෙන් බලන්න ඕන. සමහර් විට ඕක ඉන්දියාව ගෑවිල නිසා සැකේ වැඩියි. තව ඈන්ගල් එකක් බලන්න තිබ්බා තීරනාත්මක තැනක් නිසා. දැන් කරන්න දෙයක් නෑ. 🤨🤨🤨