උබල ඉන්නේ මෙහෙම රටක බව දැනන් හිටියද ?
ටික වෙලාවක් බලපන් මේක ඉවරවෙනකන්
https://www.facebook.com/viyathmagaPBF/videos/1709189929109156/
මේක දාලා ටික වෙලාවයි ගියේ මෙන්න මේ news එක ගියා අනේ මන්දා අපේ රටට මොකක් වේගෙන යනවද කියලා
නාවුක බුද්ධි අංශ කමාන්ඩර් රණසිංහත් රිමාන්ඩ්..
ත්‍රිවිධ හමුදාවේම සාමාජිකයන්ගේ ප්‍රධාන ආරක්ෂකයා තමන් බවත්, කුමන විවේචන කුමන ආඅකාරයෙන් තිබුණත් තමන් ඔවුන්ව ආරක්ෂා කරන බවත් යාපනය පලාලිහිදී ජනාධිපතිවරයා ප්‍රකාශකර පැය විසිහතරක් යාමටත් මත්තෙන් නාවුක හමුදාවේ තවත් බුද්ධිඅංශ නිළධාරියෙකු රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
අත් අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා නාවුක හමුදාවේ බස්නාහිර නාවුක කලාපයේ ගොඩබිම් ක්‍රියාන්විතයට අදාල ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩල නිළධාරී ලෙස කටයුතු කළ කොමාන්ඩර් සුමිත් රණසිංහ 1997 වසරේදී සේවයට බැදුනු අයෙකි. 2007දී නැගෙනහිර පළාතේ කොටි සංවිධානයට එරෙහි “විශේෂ ක්‍රියාන්විතයන්“ සදහා පත්කරන ලදුව යුධ බිමේදී පෙන්වූ නිර්භීතභාවයත් අසාමාන්‍ය දක්ෂතාවත් නිසා යුධ බිමේදීම පිරිනමන උසස්වීමකට(FIELD PROMOTION)ද හිමිකම් කියන මේ නිළධාරියා නාවුක හමුදා ඉතිහාසයේ එවන් ගෞරවයක් ලද හයදෙනාගෙන් අයෙකි.
එසේම නාවුක හමුදා ඉතිහාසයේ දෙවන වතාවටත් එවැනි උසස්වීමකට නිර්දේශ කරන ලද දෙදෙනාගෙන් අයෙකි. (අතර නාවුක හමුදාපතිවරයාගේ විශ්‍රාමයාම හේතුවෙන් එම උසස්වීමට අදාල කටයුතු නතර කෙරුනු අතර අනෙක් නිර්දේශිත නිළධාරියාද ඉදිරි දිනෙක අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.)
තම අසාමාන්‍ය කැපවීම වෙනුවෙන් හය වතාවකදී නාවුක හමුදාපතිවරුන් තිදෙනෙකුන් විසින්ම සුවිශේෂී ඇගයීමට ලක් කර ඇති මේ රණ ශූරයා යුධබිමේ දක්ෂතා වෙනුවෙන් පිරිනමන රණශූර පදක්කමට තුන් වතාවක් හිමිකම් කියූ, දේශපුත්‍රසම්මානය ඇතුළු පදක්කම් 12ක් හිමිකරගත් නිළධාරියෙකි.
කොටි ට්‍රෝලර් යාත්‍රා 23ක් විනාශ කිරීමට දායකත්වය සැපයූ මේ වීරයාගේ උකුසු ඇසට හසුවීම නිසා මරාගෙන මැරෙන ඇදුම් කට්ටල, බෝම්බ සහ පුපුරන ද්‍රව්‍ය සොගත් අවස්ථා ගණන 51කි. එනම් ඔහු විසින් දැනුවත්ව අප සහ අපේ දරුවන් මරණයෙන් ගලවාගත් අවස්ථා ගණන 51කි. යුධබිමේදී පරාජයකළ නොහැකි වූ මේ රණසූරයාගෙන් පළිගන්නට කොටි සංවිධානයට හැකිවූයේ ඔහු නිවාඩු ලැබ නිවස බලා එන ගමනේදී ඔහු ගමන් ගත් යාත්‍රාවට පහරදීමෙනි. නමුත් කොටි ත්‍රස්තවාදීනට අහිමිකිරීමට හැකිවූයේ ඔහුගේ එක් උකුසු ඇසක් සහ එක් කනක් පමණි.
රට වෙනුවෙන් අවදියෙන් තබාගැනීම සදහා එක් ඇසක් සහ එක් කණක් සමග ජීවිතය රැකගැනීමට ඔහුට අවස්ථාව හිමිවිය.
කමාන්ඩර් රණසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ ඔහුට එරෙහිව නගා ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු නාවුක හමුදාපති කරන්නාගොඩ විසින් ද එවකට නැගෙනහිර ආඥාපතිවරයා ලෙස කටයුතුකළ නිළධාරියා විසින් ද තවත් දස දෙනෙකුන් පමණ ද ලබාදී තිබූ කටඋත්තරවල සදහන් කරුණු රහස් පොලිසිය විසින් සිතාමතාම වසන් කරමින් බව අනාවරණය වීය.
March 6, 2017 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්

Last edited: