මේකයි_කේස්_එක..මචං
මගේ යාළුවගේ කෙල්ල (මගේ නෙමේ යකෝ) වෙන කොල්ලෙක්ට call කරලා SMS කරලා. මුට case එක මාට්ටු. මුගේ නමට තම සිම් එක තියෙන්නේ. ඩයලොග් එකෙන් මු details අරගෙගෙන..a number එක දැන් වැඩ නෑ. මචං යවපු SMS මොකක්ද කියලවත් ඩයලොග් එකෙන් බල ගන්න විදිහක් තියෙනවද බන....කතා කරපු recording ගන්න විදිහක් නැද්ද...කෙල්ල කියන ඒවා පිලිගන්න බෑ බං. උදව්වක් කරපාල්ලකෝ.....arththama kiyanavanam mu engage una kella ban....ජනවාරි 3 badinna hitiye......මල %&%&^&*^....

Last edited: