මේකයී රටේ තත්වය

buwa55

Member
Apr 18, 2018
48
10
0
මේකයී රටේ තත්වය

:rolleyes::angry::angry::P:rofl::dull::oo::baffled:



මේකයී රටේ තත්වය සජීත් ප්‍රේමදාසට ඔනේ කෙලින්ම ජානාධිපතිවරනයකට යන්න​,මේ අවස්තාවේ මහ මැතිවරනයක් තිබ්බොත් අපේක්ශක වෙන්න වෙන්නේ සජීත්ට ,මොකද රනිල් ඉදීරිපත් වෙනවාට UNP පක්‍ෂේ අය වගෙම පාක්‍ෂිකයොත් කැමතී නෑ, ඒ උනාට සජීත් කැමතී නැ මහ මැතිවරනයකට ඉදීරි පත් වෙන්න ,මොකද පොරට ඕනේ ජානාධිපති වෙන්න ,මේ අවස්තාවේ මහ මැතිවරනයකට සජීත් තියා කවුරු ආවත් පරාද වෙනවා,සජීත් මහ මැතිවරනයකට ඉදීරි පත් වෙලා පරාද උනා කියන්නේ ඊලග ජානාධිපතිවරනයකට ඉදීරී පත් උනාට වැඩක් නෑ,එතකොට තිබ්බ ගැම්ම ගිහින් :yes::yes::yes:

ඒකයී ඔය නඩේ මේ පත් කරපු ආණ්ඩුවට වැඩක් කරන්න දෙන්නේ නැතුව අැද අැද ඉන්නේ ,
නැතුව ඔය කියන ප්‍ර්‍රජාතන්ත්‍රවාදයකට නෙමෙයී:yes::yes::rolleyes:,
මේ ගොල්ලෝ ඒකයී ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ නැත්තේ අගමැතී පත් කිරීමට විරැද්දව ,

PARLIMENT 1K මහින්දට 2/3 බලය කොහොමත් නෑ,

මොකද දෙමලා ,තම්බීයා දන්නවා උන්ට ඕන ඕන විදීහට නටන්න පුලුවන් වෙන්නේ UNP
ආණ්ඩුවකීන් වීතරයී කියලා
,:yes::yes:
 
Last edited:
  • Like
Reactions: ghost99

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    බාගෙට UNP අණ්ඩුවක් ඇවිත් මෙහමනම්... Full එකක් ආවොත් කොහම වෙයිද ? :sorry:
     

    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    කොහොමහරි කමක් නැ ඉන්ටර්වල් නැතුව ෂෝ එක පෙන්නනවානම්.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    me welawe kohomath yanne mahamathiwaranayakata
    ekata high court thinduwa haras unoth ekata thawa widi thiyenawane
    mahamathiwaranayakin ara me asthawara bawa nathi karanna widiyak naha
     

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    r37xIr9.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නමුත් මෙහෙම ගියොත් රටේ ආර්ථිකයට කෙලවෙනවා....

    මේ ගොන් පද්දන්ට ඕනේ ප්‍රජාතන්තරේ විතරමලු....වල පැහැර හැත්ත......
    නොදකින් මුන් ඔක්කොම කම්බස් කරන්න ඕන ඔය දියවන්නාවේ පිම්පි පොට් එකත් එක්කම...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නමුත් මෙහෙම ගියොත් රටේ ආර්ථිකයට කෙලවෙනවා....

    මේ ගොන් පද්දන්ට ඕනේ ප්‍රජාතන්තරේ විතරමලු....වල පැහැර හැත්ත......
    නොදකින් මුන් ඔක්කොම කම්බස් කරන්න ඕන ඔය දියවන්නාවේ පිම්පි පොට් එකත් එක්කම...

    ඔකුන්ගේ දත් ගලවමු අයිය්යේ :yes::yes::yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පාර්ලිමේන්තුවේ කාටවත් 2/3 නෑ බන්
    බහුතරේ නම් තියෙන්නේ UNP එකට දැන්