![]()
මම මේ කියන කාර් එක මැස්ඩා 6 එක වගේ දිගයි සයිඩ් විව් එකට.
පරන කාර් එකක් මැනුඅල් ගියර් සිස්ටම් එකක් තියෙන්නෙ.
නිසාන් සනියත් එක්ක සමකාලීනව වගේ ගහපු කාර් එකක්.
මම මේ කියන කාර් එකට ගොඩක් වෙලාවට ස්පොඉලර් එකක් ගහනව ඒකෙන් ගතියක් එනවා.
හොද වින්ටේජ් ලුක් එකක් තියනවා.
ටිකක් මේ වගේ:
![]()
මේක නෙවේ.
මම දෙතුන් වතාවක් මේක දැක්ක ඒත් බ්රෑන්ඩ් එකක් බලා ගන්න බැරි උනා.
උබලගෙ හිතට එන්නෙ මොකක්ද?
There was a toyota what they manufactured in around 2000/2001 which had a speed limit of 300 KMPH and it was long, manual, dont know the name
Nope
I have put earlier
![]()
name eka damme na ithin
That looks like a Mitsubishi Magna Ralliart


