මේකාර්එකමොකද්ද?

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    BahxoQI.jpg


    මම මේ කියන කාර් එක මැස්ඩා 6 එක වගේ දිගයි සයිඩ් විව් එකට.
    පරන කාර් එකක් මැනුඅල් ගියර් සිස්ටම් එකක් තියෙන්නෙ.
    නිසාන් සනියත් එක්ක සමකාලීනව වගේ ගහපු කාර් එකක්.
    මම මේ කියන කාර් එකට ගොඩක් වෙලාවට ස්පොඉලර් එකක් ගහනව ඒකෙන් ගතියක් එනවා.
    හොද වින්ටේජ් ලුක් එකක් තියනවා.

    ටිකක් මේ වගේ:
    QLAVahV.jpg

    මේක නෙවේ.

    මම දෙතුන් වතාවක් මේක දැක්ක ඒත් බ්‍රෑන්ඩ් එකක් බලා ගන්න බැරි උනා.
    උබලගෙ හිතට එන්නෙ මොකක්ද?


    Lexus එකේ body එකට Toyota Crown එකනම් සමානයි . ඒවුනාට crown එක ලංකාවේ ඉස්සර ඉදන් තිබ්බා .Toyota Mark 2 , Chaser නම් ලංකාවේ අඩුයි . හැබැයි Lexus body එකට පොඩි සමාන කමක් තියෙනවා . ගොඩක් ඒවගේ badge ගහලා නෑ .දන්නෝ දනිති .
     

    weer.hasa

    Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    තෑන්ක්ස් ගයිස්.. පුලුවන් ඔක්කොමටම රෙප් දුන්නා. අය හෙට දෙන්නම් ඉතුරු අයට.. ජය වේවා!!