මේකා බලපන්කෝ
signshop Well-known member May 30, 2011 12,164 8,873 113 Dubai Apr 16, 2025 #1 Reactions: Asmodeus and Reincarnator
Thilina123 Well-known member Feb 6, 2007 2,041 2,844 113 Apr 16, 2025 #2 තාත්තගේ අමාරුව හොදවෙයි දඩ ගෙව්වම, මන් ඉස්කෝලේ යන කලේ එකෙක් හිටියා ඌ අට වසරේදී වැන් එක අරන් යනවා දැන් ඔය සෙල්ලම් බෑ හැමතැනම ඉරිසියා කාරයෝ වීඩියෝ කරලා පේස්බුක් දානවා
තාත්තගේ අමාරුව හොදවෙයි දඩ ගෙව්වම, මන් ඉස්කෝලේ යන කලේ එකෙක් හිටියා ඌ අට වසරේදී වැන් එක අරන් යනවා දැන් ඔය සෙල්ලම් බෑ හැමතැනම ඉරිසියා කාරයෝ වීඩියෝ කරලා පේස්බුක් දානවා
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,822 113 JAPAN Apr 16, 2025 #3 ආඩම්බරයි ලක් අම්මගෙ යක්ක පුතෙක්
Reincarnator Well-known member May 20, 2022 12,622 30,802 113 අපායෙ දොරකඩ Apr 16, 2025 #4 ඔහොම පොඩි අයව ඔඩොක්කුවෙ තියන් drive කරන්න බැරිද? පොඩිකාලෙ මාවත් ඔහොම අරන් ගිහින් තියෙනව. නිකන් අත් දෙක steering wheel එක උඩ තියන් හිටිය විතරයි. Reactions: Asmodeus, kinkon and AnuradhaRa
ඔහොම පොඩි අයව ඔඩොක්කුවෙ තියන් drive කරන්න බැරිද? පොඩිකාලෙ මාවත් ඔහොම අරන් ගිහින් තියෙනව. නිකන් අත් දෙක steering wheel එක උඩ තියන් හිටිය විතරයි.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,012 1 43,414 113 Apr 16, 2025 #5 Reincarnator said: ඔහොම පොඩි අයව ඔඩොක්කුවෙ තියන් drive කරන්න බැරිද? පොඩිකාලෙ මාවත් ඔහොම අරන් ගිහින් තියෙනව. නිකන් අත් දෙක steering wheel එක උඩ තියන් හිටිය විතරයි. Click to expand... චුට්ටක්වත් එහෙට මෙහෙට කැපුවෙ නෑනෙ හොද ළමය Reactions: Reincarnator
Reincarnator said: ඔහොම පොඩි අයව ඔඩොක්කුවෙ තියන් drive කරන්න බැරිද? පොඩිකාලෙ මාවත් ඔහොම අරන් ගිහින් තියෙනව. නිකන් අත් දෙක steering wheel එක උඩ තියන් හිටිය විතරයි. Click to expand... චුට්ටක්වත් එහෙට මෙහෙට කැපුවෙ නෑනෙ හොද ළමය
Reincarnator Well-known member May 20, 2022 12,622 30,802 113 අපායෙ දොරකඩ Apr 16, 2025 #7 AnuradhaRa said: චුට්ටක්වත් එහෙට මෙහෙට කැපුවෙ නෑනෙ හොද ළමය Click to expand... steering wheel එක යටින් තාත්තා අල්ලන් හිටියෙ. මම නිකන් අත් දෙක උඩ තියන් හිටියෙ. Reactions: AnuradhaRa and kinkon
AnuradhaRa said: චුට්ටක්වත් එහෙට මෙහෙට කැපුවෙ නෑනෙ හොද ළමය Click to expand... steering wheel එක යටින් තාත්තා අල්ලන් හිටියෙ. මම නිකන් අත් දෙක උඩ තියන් හිටියෙ.
kinkon Well-known member Aug 5, 2007 115,897 2 115,949 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Apr 16, 2025 #8 කෙලින් පාර නිසා පොඩි එකාව ඔඩොක්කුවෙ තියන් යන්ඩ ඇති (වැරැද්දක් තමා) කොල පාට රෙදී සින් එකකින් හැන්ගිල යන්නෙ ඇයි දන්නෑ Reactions: Reincarnator
කෙලින් පාර නිසා පොඩි එකාව ඔඩොක්කුවෙ තියන් යන්ඩ ඇති (වැරැද්දක් තමා) කොල පාට රෙදී සින් එකකින් හැන්ගිල යන්නෙ ඇයි දන්නෑ