මේකා බලපන්කෝ

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,041
    2,844
    113
    තාත්තගේ අමාරුව හොදවෙයි දඩ ගෙව්වම,

    මන් ඉස්කෝලේ යන කලේ එකෙක් හිටියා ඌ අට වසරේදී වැන් එක අරන් යනවා දැන් ඔය සෙල්ලම් බෑ හැමතැනම ඉරිසියා කාරයෝ වීඩියෝ කරලා පේස්බුක් දානවා
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,622
    30,804
    113
    අපායෙ දොරකඩ
    ඔහොම පොඩි අයව ඔඩොක්කුවෙ තියන් drive කරන්න බැරිද?

    පොඩිකාලෙ මාවත් ඔහොම අරන් ගිහින් තියෙනව. නිකන් අත් දෙක steering wheel එක උඩ තියන් හිටිය විතරයි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ඔහොම පොඩි අයව ඔඩොක්කුවෙ තියන් drive කරන්න බැරිද?

    පොඩිකාලෙ මාවත් ඔහොම අරන් ගිහින් තියෙනව. නිකන් අත් දෙක steering wheel එක උඩ තියන් හිටිය විතරයි.
    චුට්ටක්වත් එහෙට මෙහෙට කැපුවෙ නෑනෙ
    හොද ළමය 😅
     
    • Haha
    Reactions: Reincarnator