මේකිට මොනවා වෙලාද

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    හොද පොල්ලකින් කෑව නම් හරි යනවා..
    වලතරායා හොදයි බන්. මේකී ටීවී එකක් ගෙන්නල්ල මෙච්චර නටනවා. වලතරයා හැම්දාම මොකක් හරි මගුලක් ගෙනල්ලා "තොපිලට කොයින් ද මෙව්වා කියලා" අහලා හරි පාඩූවේ ඉන්නවා. :rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේන් තව එකියක් . :-)

    මානසික ප්‍රශ්න තියන උන් හිටියා එදා ඉදලම දැන් මේ සෝෂල් මිඩියා නිසා උන්ව කැපිල පේන්න ගත්තා. බෙහෙත් කරන්න වෙනවා ඉතින් මේ වගේ යට
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ


    ted-and-robin-how-i-met-your-mother.gif


    :yes::yes:


    ---------------------------------------------------------------------------------------------------------------------------------------------------

    Thank god we didn't had tiktok back then.Api e kale kelapu pissu tiktok demmanan tama hire

    බොලා හැංගිමුත්තං කොරන ගමන් පැටික්කියෝ එක්කලැ අසික්කිත වැඩ කොලා නේහ්??😜
     
    • Haha
    Reactions: chathuranirmal

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    කොහොමද මේක උඹ දැක්කේ? ඇයි උඹ මේක දැක්කේ? ඇයි උඹ මේවා බලන්නේ? උඹ බලන ඒවා නිසා නේද මේක suggest වෙලා එන්න ඇත්තේ?
    ඇයි උඹ මේ ගොබ්බයන්ව share කරන්නේ?

    දැන් උඹ දානකන් මම දන්නේ නෑ නේ එහෙම උන් ඉන්න බවක්. හේතුව මම ඔය ජරාව බලන්නේ නැති නිසා මට suggest වෙලා එන්නේ නෑ වැරදිලාවත්. උඹ ඕවට හෙන ආස නිසා නේ බලල share කරන්නේ නේ? ඕවා බලන උන්ට වෙන්නෙත් ඔය ටිකම තමයි.