වලතරායා හොදයි බන්. මේකී ටීවී එකක් ගෙන්නල්ල මෙච්චර නටනවා. වලතරයා හැම්දාම මොකක් හරි මගුලක් ගෙනල්ලා "තොපිලට කොයින් ද මෙව්වා කියලා" අහලා හරි පාඩූවේ ඉන්නවා.හොද පොල්ලකින් කෑව නම් හරි යනවා..

මානසික අවුලක් වගේ. පවු වැඩේපව් බන් නොතේරුම් කම තමයි...

මේන් තව එකියක් .


Thank god we didn't had tiktok back then.Api e kale kelapu pissu tiktok demmanan tama hire