@Heshan DamindaAdoo me ara heshan kiyana eka ne
No kandy
පවු බන් මූ. මුට හරියන්නේ පට්ට අහිංසක කෙල්ලෙක්.. බැඳපු කෙල්ලට බර පන්තියෙන්ම ඕනෙ බඩුවක්... මුට ඩිවෝස් සෙට් උනේ නැත්නම් ඉන්ජු කියපන්..
පෝරියල් එක අත ලඟ....
හීන ලෝක වල ද බං ඉන්නේ උබල.කෙල්ලොන්ට උඹ හිතනව වගේ ඇරගන්නම වෙන උන් පස්සෙ යන ආසාවක් නෑ.
උන්ට mainly ඕනෙ love, caring. ඊළඟට උන් ආස දේවල් කරන්න provide කරන එක. ඔය දෙකත් එක්ක Sex ෂේප් එකේ තියෙනවනන් එච්චරයි.
මුන් දෙන්නගෙ වීඩියෝ ටිකක් බලල තියෙනව. උන්ගෙ vibe එකේ නන් කිසි අවුලක් නෑ ගැලපෙනව.
සිරාවටම කිවුවොත් ඒ කෙල්ල කොල්ලට සලකන විදිහ උයල පිහල දෙන විදිහ කතා කරන විදිහ දැක්කම පොඩ්ඩක් ඊරිසියයි එහෙම වයිෆ් කෙනෙක් ඉඳියනන් කියල.
බඳින්න හිතෙනව ඉක්මනට. Lol.
අනික අරූට වාහන දෙකකුයි හොඳ ගේකුයි තියෙනව ඌම අරගත්තුව. ලඟදි ඇඳුම් කඩේකුත් දාලා දුන්න.
තාම අවුරුදු 20 ද කොහෙද.
She's living a good life නෙ. එතකොට වෙන උන් පස්සෙ යන්න උවමනාවක් නෑ.
Uba kiyana rka hari
Dennage vibe deka dekak
Divorce wey wagee
කෙල්ලොන්ට උඹ හිතනව වගේ ඇරගන්නම වෙන උන් පස්සෙ යන ආසාවක් නෑ.
උන්ට mainly ඕනෙ love, caring. ඊළඟට උන් ආස දේවල් කරන්න provide කරන එක. ඔය දෙකත් එක්ක Sex ෂේප් එකේ තියෙනවනන් එච්චරයි.
මුන් දෙන්නගෙ වීඩියෝ ටිකක් බලල තියෙනව. උන්ගෙ vibe එකේ නන් කිසි අවුලක් නෑ ගැලපෙනව.
සිරාවටම කිවුවොත් ඒ කෙල්ල කොල්ලට සලකන විදිහ උයල පිහල දෙන විදිහ කතා කරන විදිහ දැක්කම පොඩ්ඩක් ඊරිසියයි එහෙම වයිෆ් කෙනෙක් ඉඳියනන් කියල.
බඳින්න හිතෙනව ඉක්මනට. Lol.
අනික අරූට වාහන දෙකකුයි හොඳ ගේකුයි තියෙනව ඌම අරගත්තුව. ලඟදි ඇඳුම් කඩේකුත් දාලා දුන්න.
තාම අවුරුදු 20 ද කොහෙද.
She's living a good life නෙ. එතකොට වෙන උන් පස්සෙ යන්න උවමනාවක් නෑ.
Youtuber kenekMe prasidda couple ekakda bn monawa karana ayada. Mama adane dakkr![]()
සෙක්ස් ගැන පඩි ටෝක් දුන්නට තාම කසාද බැඳලත් නැති බුවෙක්නේ බලන් ගියාමකෙල්ලොන්ට උඹ හිතනව වගේ ඇරගන්නම වෙන උන් පස්සෙ යන ආසාවක් නෑ.
උන්ට mainly ඕනෙ love, caring. ඊළඟට උන් ආස දේවල් කරන්න provide කරන එක. ඔය දෙකත් එක්ක Sex ෂේප් එකේ තියෙනවනන් එච්චරයි.
මුන් දෙන්නගෙ වීඩියෝ ටිකක් බලල තියෙනව. උන්ගෙ vibe එකේ නන් කිසි අවුලක් නෑ ගැලපෙනව.
සිරාවටම කිවුවොත් ඒ කෙල්ල කොල්ලට සලකන විදිහ උයල පිහල දෙන විදිහ කතා කරන විදිහ දැක්කම පොඩ්ඩක් ඊරිසියයි එහෙම වයිෆ් කෙනෙක් ඉඳියනන් කියල.
බඳින්න හිතෙනව ඉක්මනට. Lol.
අනික අරූට වාහන දෙකකුයි හොඳ ගේකුයි තියෙනව ඌම අරගත්තුව. ලඟදි ඇඳුම් කඩේකුත් දාලා දුන්න.
තාම අවුරුදු 20 ද කොහෙද.
She's living a good life නෙ. එතකොට වෙන උන් පස්සෙ යන්න උවමනාවක් නෑ.
Sex walayi badina ekeyi sambande mokakda?සෙක්ස් ගැන පඩි ටෝක් දුන්නට තාම කසාද බැඳලත් නැති බුවෙක්නේ බලන් ගියාම
සෝෂල් මීඩියා වල ජීවිත දැකලා රැවටෙන්න එපා
ඇත්ත ජීවිත ඔය පේන දේට වඩා වෙනස්
කසාදයක් කර ගෙනම තේරුම් ගනින්Sex walayi badina ekeyi sambande mokakda?