අම්මො අම්මො හැමට එකම නීතියක්, එකම සැලකීමක් නැද්ද එතකොට 🤭 🤭 සිරාවට.. එයත් ඒ ඈම්ම තියෙන කෙනෙක් වගේ.. මරු මරු සජියාගෙ ගෑණීගේ ඈම්ම ගෑන බනින එවුන් මේ ගෑන මොකද කියන්නේ? සිවිල් බලය ගෑන පම්පෝරි ගහනවා නේ. අසීමිත සිවිල් බලයක් තියෙනවා ලු