මේකිත් මොල් කාන්ත වගේමයි නේද

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අම්මො අම්මො හැමට එකම නීතියක්, එකම සැලකීමක් නැද්ද එතකොට 🤭 🤭
    සිරාවට.. එයත් ඒ ඈම්ම තියෙන කෙනෙක් වගේ.. මරු මරු

    සජියාගෙ ගෑණීගේ ඈම්ම ගෑන බනින එවුන් මේ ගෑන මොකද කියන්නේ? සිවිල් බලය ගෑන පම්පෝරි ගහනවා නේ. අසීමිත සිවිල් බලයක් තියෙනවා ලු
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,026
    1
    61,161
    113
    Mother Earth
    මුං ආවොත් නම් ඉවරයි. බලපන්කො නැද්ද කියල. ආයෙ අර ගොදුරට කෑදරකමේ ඉන්න හයිනලා ටිකක් වගේ තමයි.
     
    • Like
    Reactions: sarika406

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,321
    113
    Behind u :p
    මුං ආවොත් නම් ඉවරයි. බලපන්කො නැද්ද කියල. ආයෙ අර ගොදුරට කෑදරකමේ ඉන්න හයිනලා ටිකක් වගේ තමයි.
    meke ithuru wela naa ne ban amuthuwen deyak,
    okkoma Tika hora kaala hora kaala
     
    • Sad
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,233
    113
    සිරාවට.. එයත් ඒ ඈම්ම තියෙන කෙනෙක් වගේ.. මරු මරු

    සජියාගෙ ගෑණීගේ ඈම්ම ගෑන බනින එවුන් මේ ගෑන මොකද කියන්නේ? සිවිල් බලය ගෑන පම්පෝරි ගහනවා නේ. අසීමිත සිවිල් බලයක් තියෙනවා ලු

    මම කලින් කියල ඇති ඔය පකේ සමාජ සාධාරනත්වය ගැන ටොක්ස් දෙන උන් ටොක්ස් දෙන්නෙ උන්ට බලය හම්බෙනකන් විතරයි. බලය නැති කාලේ ඕන බයිලාවක් ගහන්න පුලුවන්. ඒත් බලය සල්ලි අතට එනකොට ඉතින් ටික ටික තෙරෙන්න ගන්නවා එකේ තියෙන ආතල් එක. power corrupts even the best

    එහෙම නොවෙන්න ජෙප්පො හිතන්නෙ උන් එලියන්ස්ලා කියලනෙ 🤭 🤭
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755
    113
    මෙහෙම කෙනෙක් එක්ක පවුල් කන්න පුලුවන්ද බන්? පිරිමියෙක් බැදගත්ත වගේනේ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මම කලින් කියල ඇති ඔය පකේ සමාජ සාධාරනත්වය ගැන ටොක්ස් දෙන උන් ටොක්ස් දෙන්නෙ උන්ට බලය හම්බෙනකන් විතරයි. බලය නැති කාලේ ඕන බයිලාවක් ගහන්න පුලුවන්. ඒත් බලය සල්ලි අතට එනකොට ඉතින් ටික ටික තෙරෙන්න ගන්නවා එකේ තියෙන ආතල් එක. power corrupts even the best

    එහෙම නොවෙන්න ජෙප්පො හිතන්නෙ උන් එලියන්ස්ලා කියලනෙ 🤭 🤭
    A universal truth :yes: :yes:
     
    • Love
    Reactions: tharakaf