මේකිව_දන්නවාද?

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම නේ බං මට විතරක් මේ සීන් එක වේලා තියෙනවා නම්, පොලිසිය ගාණේ රස්තියාදු වෙන එක තේරුමක් නෑ, අපේ පොලිසියේ මහත්තුරුන්ගේ කෙරුවාවල් ඉතින් දන්නවා නේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ. ඒත් මොනවා වුනත් කෙල්ලෙක් නේ කියලා මම කිසිම ගේමක් දෙන්නේ නැතිව නිහඩ වේලා ඉන්නේ. ඒත් ඉතින් මට දැන ගන්න වුවමනා වුනේ, මේකි මට දුන්න ගේම වෙනත් එවුන්ටත් දෙනවාද කියලා දැන ගන්නයි. ඒත් මොනවා වුනත් මේකි ගැන දන්න එකෙක් හරි සෙට් වුනොත් උඹලාට මම හැම දෙයක් ම වමාරන්නම්.
    මස්සිනා.....
    කේස් එක වමාරපං.....
    එතකොට අපි උඹට කේස් එක ගෙනියන්න පුළුවන් තත්ත්වයක් ප්‍රඩියුස් කරල දෙන්නං.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයිලප්පෙරුම;17170953 said:
    උබ මෙතන කෙකර ගගා ඉන්නේ නැතුව කියහන්කෝ උබට මොකක්ද මෙකිගෙන් උනේ කියලා.
    මට මැවිල පේනව ඕයි කෙමිතා දහයියා ගොඩක් උඩ කෙකර ගානවා.........:rofl::rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මස්සිනා.....
    කේස් එක වමාරපං.....
    එතකොට අපි උඹට කේස් එක ගෙනියන්න පුළුවන් තත්ත්වයක් ප්‍රඩියුස් කරල දෙන්නං.....

    :yes::yes:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කතාව කිව්වේ නැත්තං ඔය කෙල්ල දුන්නට වඩා දරුණු ගේමක් දෙනව උඹට. අනේ බුදු මල්ලියේ.... කතාව කියපන්කො බං :angry:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මගුලක් කියනවා, වෙන කෙල්ලෝ නැතුවට ද බං මේකිට ලව් කරන්නේ:angry:.
    උඹලා හිතාගෙන ඉන්න විදිය වැරදි, මේ ලව් සීන් එකක් නෙවෙයි :no: වෙනත් කේස් එකක්, උඹලාට කොහොමත් මම කතාව කියනවා, :yes: මම අලුත් එකෙක් නෙවෙයි මේ අඩවියට ඒ හින්දා මේ ප්‍රශ්නෙන් පැනලා යන්නේ නෑ, :dull: කොහොමත් උඹලාට හැම දෙයක් ම පහදලා දෙන්නම්, ඒත් එකෙක් හරි මේකි ගැන දන්නවා කියලා කියන කම් මට නිහඩ වේලා ඉන්න වෙනවා.:nerd:

    kiyapanko dan tho ooka kiyanakota pages 10000k withara gihin thiyei. aluth thread ekak dapiya wisthara kiyala :angry:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇයි බන් කෙල්ලෙක් කියලා නිකම් ඉන්නේ? කෙල්ලෙක්/කොල්ලෙක් මොකෙක් වුනත් ගැහුවොත් රිදෙනවා, අනික කෙල්ලෝ තමයි අනුන් දම්මවලා ගේම් දෙන්නේ, උබට මේකි දම්මවලා ගැස්සුව්වොත් කොහොමද? ඒක නිසා නිකම් ඉන්න එපා බන්, මොනවා හරි කරපන්.

    මම බැදපු එකෙක් බං, මම තනිකඩයෙක් නම් උඹලා කියන්න කලින් ගේම දීලා, පවුල ගැන හිතලයි, මේකිට කිසිම ගේමක් දෙන්න ගියේ නැත්තේ. පවුල කොහොම වුනත් විශේෂයෙන් ම පොඩි එකා හින්දා නිහඩ වේලා ඉන්නේ.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    5+(6).jpg


    5+(8).jpg


    5+(10).jpg


    5+(12).jpg


    :P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කතාව කිව්වේ නැත්තං ඔය කෙල්ල දුන්නට වඩා දරුණු ගේමක් දෙනව උඹට. අනේ බුදු මල්ලියේ.... කතාව කියපන්කො බං :angry:

    මම නම් බේරුණා, ඒත් උඹ අහු වුනා නම් ඉතින් පවුලත් එක්කම පාරට බහින්නයි වෙන්නේ. :baffled:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    මම බැදපු එකෙක් බං, මම තනිකඩයෙක් නම් උඹලා කියන්න කලින් ගේම දීලා, පවුල ගැන හිතලයි, මේකිට කිසිම ගේමක් දෙන්න ගියේ නැත්තේ. පවුල කොහොම වුනත් විශේෂයෙන් ම පොඩි එකා හින්දා නිහඩ වේලා ඉන්නේ.
    :baffled::baffled: උඹට හොඳයි කියලා හිතෙන දෙයක් කරපන් එහෙනම් මචං
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම බැදපු එකෙක් බං, මම තනිකඩයෙක් නම් උඹලා කියන්න කලින් ගේම දීලා, පවුල ගැන හිතලයි, මේකිට කිසිම ගේමක් දෙන්න ගියේ නැත්තේ. පවුල කොහොම වුනත් විශේෂයෙන් ම පොඩි එකා හින්දා නිහඩ වේලා ඉන්නේ.

    :lol::lol: දැන් නම් ටිකක් විතර තේරෙනවා වගේ
     
    Sep 15, 2014
    87
    27
    0
    මුගේ බොරුවක් ද කොහෙද. මූ තවම කතාවක් ගොතනවා ඇති. පවු යකෝ ඔයවගේ චාටර් වැඩ කරන්න එපා. උබටත් ලිංගික ඉර්ශියවද ? :no:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    :lol::lol: දැන් නම් ටිකක් විතර තේරෙනවා වගේ

    තේරුම් ගන්න උත්සහ කරන එක හොදයි, :yes: කොහෙද මේකේ එකෙක් වත් කිසි කමකට නෑ නේ, බොරුවට කාඩ්බෝඩ් විරයෝ වගේ උඩ පැන්නාට උදව්වක් ඕන වේලාවකට හැම එකාම බීම බලාගෙන :baffled:.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    මට ඒකිගේ විස්තර දැන ගන්න වුමවනාවක් නෑ බං:no: මම හැම විස්තරයක් ම දන්නවා :yes:, මම මේ කතාව උඹලාට තවම කියන්න පටන් ගත්තා විතරයි,:dull: මට දැන ගන්න වුවමනා වුනේ මට වුන මේ සිදු වීම වෙනත් එකෙක්ටත් වේලාද කියලා දැන ගන්නයි:frown:. අනික මට වුන දේ වෙනත් එකෙක්ට වෙන්න දෙන්න හොද නැති හින්දායි දැනුවත් කරන්න හදන්නේ. :dull:මට නම් පෙන්නේ උඹ එකි ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ, :frown:බොරුවට බයිලා ගහන්නයි මෙතනට උඹ ඇවිත් ඉන්නේ.

    ai n AIDSwath hadunada?:rolleyes:
     
    Status
    Not open for further replies.