මේකි මාර කෙල්ලෙක්නේ ...!!!

Terminator75

Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Kollo passen ena gaanu adui ban......ehema kellek hoyagaththa kiyanne umbe waasanawa. Umbata kellawa tharahagiyat controll karanna puluwan nam, bokken love nam athaarinna epa ban. Ekith umbata bokken love kiyala penawanam marry karapan. No girl is perfect neh machan.......
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ

    end of සිංහලු
    2352f3d26e83c34a8ff47e6123edae2c.png
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අමාරුවේ වැටෙන්න එපා යකෝ..දැන්ම ඔහොමනම් බැන්දයින් පස්සේ උබව මරාගෙන කයි..අත්දැකීමෙන් කියන්නේ... උබට ජිවිත කාලෙටම දුක් විදින්න ඕනේ නම් බැදපන්..
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    දවසක උබලගෙ පවුලෙ අයට සහෝදරයන්ට බැනපු දවසක් උබට අයේ හැරෙන්න බැරි වෙයි.එක්කෝ ලමයෙක් හදුවම ඔක්කොම හරි යයි කියයි , ඒට පස්සේ කොහොමත් හැරිලි නෑ මචෝ.හොදට හිතලා බලහන් , බේරෙන්නම බැරි නම් රට හරි ගිහින් ඉදලා වරෙන්. ජීවිතේ විදින්න not for විදවන්න.
     
    dash4usoft

    Junior member
  • Sep 21, 2010
    87
    4
    8
    A Kiynne ubage kella Hithuwakkarai kiyana eka.. ekita oni de. kohoma hari laga karaganna type eke kellek.. kellage ammata thatthata a kella baya nathuwa baninawa.. ekata eka kiynawanam.. kawadawath a kella thoraganda epa.. ubage ammatawath salakanne nathi wei.. mama dakala thiyena deyak ubata kiwe mama..
     
    Last edited:

    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    කෑ ගහන්න ඇරල උබ උබේ පාඩුවේ ඉදපන් බන් ඕනි මගුලක් කියලා.ආතල් එකේ මනෝ පාරක් ගහගන හිටපන් එතකොට හරි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි

    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
    ඕකි බැන්දොත් උබ ඉවරයි
     
    • Like
    Reactions: ijay

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    මාර වැඩක් වෙලා තියෙන්නේ බන්..කෙල්ලෙක්ට මම love කලා ...ටික දවසක් ගියාම තමයි තේරුනේ මෙකි ට ඉක්මනටම කේන්ති යනවා කියල ...පස්සේ මම ඒකිගෙන් ටිකෙන් ටික ඇත් වෙන්න ගත්තා ..ඒකිට මාව එපා වෙන විදියට හැසිරුන ..ඒත් බන් මෙකි මගේ පස්සෙන්මයි ...ඉවසල ඉවසල බැරිම තැන ඒකිට ඇත්තම සීන් එක කියල ඒකිගෙන් අයින් උනා ..ඒ ගමන මෙකි අම්මත් එක්ක ආවා කියහන්කෝ අපේ ගෙදර ...පෙරලි පෙරලි අඬුවා ...කොච්චර තේරුම් කරලා දෙන්න හැදුවත් වැඩක් උනේ නැහැ ...මෙකි ගෙදර යන්නම බැහැ අපේ ගෙදරම ඉන්නවා විදියටයි කතා කලේ ...බොහොම අමාරුවෙන් එදා ගෙදරින් පිටත් කලේ ...ඊට පස්සෙත් ඒකිට මාවම ඕනි කියල කෑම නොකා ඉදල දවස් ගානක් ..වෙච්ච වැරදි වලට සමාව දෙන්න කියල යාලුවන්ගේ මාර්ගෙන් පණිවිඩ එවනවා ..පස්සේ බැරිම තැන මම ආයෙමත් shape එකේ එයත් එක්ක කතා කරලා බැලුවා ටික දවසක් ..මේ ටිකේ නම් පුස් පැටිය වගේ ඉන්නවා ....ඒත් මට බය ආයේ මෙකි පරණ විදියටම වෙයිද කියල...? ලගදි දවසක් කෙල්ලගේ පවුලේ කට්ටියත් එක්ක පන්සල් ගියා ..එදත් කෙල්ලට ටිකක් මල පැනල එයාලගෙම අම්මට අනන් මනං කිවුවා ...ඒක නිසා මට පොඩි බයක් තියෙනවා මේකිව marry කරන්න ..උඹලට මොකද හිතෙන්නේ

    oyawagemadeyak matath una.. sara hinda nawaththuwa.. oya gathiya nathi karanna ba.. dan ohoma hitiyath bandata passe ayeth wenas wenawa.. thawa tika dawasak yanakota apahu track ekata watenawa wage penewi ubata.. hodama de athwela inna eka..:yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය කෙල්ලට තියෙන්නේ මානසික අවුලක් බන් මම දන්න කොල්ලෙක් ඉන්නවා ඔය වගේ බැදලා ඌට මේ ලගකදි රෑට කන්න ගෙනාව කොත්තුවෙන් ගැහුවලු තව එක පාරක් බස් එකේදි කෙල්ලෙක් දිහා බැලුව කියලා සෙනග ඉන්න තැන අරුගේ බඩට ගහලා අනිවා ඔය කෙල්ලත් එහෙම එකක් තමා.