මේකී හිතාගෙන ඉන්නේ VIP කෙනෙක් කියල.

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඔය පට්ට වේසිගෙම මාර්කටින් පාරක්. දහදාහට පාලොස්දාහට ගියපු වේසියො දැං එනවා මෙතන.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Popularity එක ගැන කතාව හරි. ඒ උනාට තමන්ගෙ අවසරයක් නැතුව වීඩියෝ කරන එක වැරැද්දක්. හිඟන්නෙක් ගෙවුනත් වීඩියෝ කරද්දී උගෙන් අවසර ගන්ඩ ඕනේ නේද
    Karana kenagey chethanava thamai ithin balapaanne. Lankave saha lokey athara oya deval vala loku paratharayak thiyanava. E.g. sex education iskoley podi lamayintath uganvanna hadala (hamuduruvo) case ekak adda mathakada?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    උඩ ටිකට එකඟයි.

    යට ටිකට එකඟ වෙන්න බෑ. කාටවත් අයිතියක් නෑ තව කාගෙවත් ෆෝන් එක බලන්න ඉල්ලන්න.
    ඒක අරූට වීඩියෝ කරන්න අයිතියක් නෑ වගේම තමයි.

    ඔව් මමත් කියන්නේ මේවට නීති හදන්න ඕන එක එකාට ඕන විදියට වෙන කාවවත් වීඩියෝ කරන්න බැරි වෙන්න . නළු නිලියන්න් ට , රුපවාහිනී වල පෙනී සිටින කට්ටියට මේක කොහොම අදාල වෙනවද කියන්න බැ. මොකද උන් බලන් ප්‍රසිද්ද උනාම පාරේ හැම තැනම උන්ව වීඩියෝ කරනවා එක එකා ගිහින් අහන්නද මම වීඩියෝ කරන්නද කියල...

    නමුත් අර අශේන් වගේ youtube හරක් ඉන්නවා ඕන අහිංසක මිනිහෙක් වීඩියෝ කරලා සල්ලි හම්බු කරන.
    සිරසේත් එහෙම එකක් ගියා "අනන් මනං " වගේ නම මතක
    සුවර්ණවහිනි එකේ ගියා දවසේ වැරැද්ද කියල. පස්සේ බැලුවම උන් මුළු ලංකාවේම මිනිස්සුන්ට පොලු තියපු ලෝක හොරු.
     
    • Like
    Reactions: shenat

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,788
    19,759
    113
    CCTV සවිකරලා තියෙනවා නම්, නීතියේ හැටියට දැන්වීමක් දාන්න ඕන CCTV සවිකර ඇත කියල.
    Meka atta aniwaren cctv tiyena thanaka danna oni notice ekak methana cctv tiyena thanak kiyala ehema natnm nithiyen waradi eka.
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Open, public areas vala notices prayogika na. Ethakota thiyana kena horen atavai. Closed area vala nam kamak na.
    Anika horek notice eka dakkoth aekata lasthivela enne, samahara bank, atm robberiesvala vagey.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    CCTV camera th ehemanam parata gahala thiyanakota pare yana minissungen awasarayak nathuwa video kara wenawa neda

    Edit: habai mekata neethiyak thiyenna ona
    CCTV වුනත් කඩේක හරි කොහෙහරි ගහලා තියෙනවා නම් ඒක දැනුවත් කරන්න ඕනෙ. ඒකයි ඔය කඩවල් ඇතුලෙ ගහලා තියෙන්නෙ CCTV සවිකර ඇත කියලා
    අයියෝ බන් ඕව උන්ම කරල උන්ම කිය්වගන්නවා උන් "ෆේමස්" කියලා. ඊට පස්සේ ඔය youtube එකක දාල තියනවා අපේ උන්ට සාකච්චා කරන්න.
    නැත්නම් මුන් ව කට්ටියට අමතක වෙන්ව නේ. :lol: වැඩිය හිතන්න එපා
    මේ කතාවත් ඇත්ත හැබැයි. උන්ගෙ demand එක අඩුවීගෙන එද්දි මොකක් හරි සීන් එකක් දාල පබ්ලිසිටි එක වැඩි කරගන්නවා:lol:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,647
    113
    Piliyandala
    මේක පරණ එකක්

    නමුත් ලංකාවේ මිඩියා කාරයෝ ඇවිල්ල හැම දෙකටම කැමරාව අල්ලන්නේ නිසි අවසරයකින් ද

    සමහර පෞද්ගලික දේවලුත් එක්ස්පොස් වෙනවා මේ කොවිඩ් කෙස් එක කවර කරන්න ගියහම උන්ට කිසි අවසරයක් තියනවද