Karana kenagey chethanava thamai ithin balapaanne. Lankave saha lokey athara oya deval vala loku paratharayak thiyanava. E.g. sex education iskoley podi lamayintath uganvanna hadala (hamuduruvo) case ekak adda mathakada?Popularity එක ගැන කතාව හරි. ඒ උනාට තමන්ගෙ අවසරයක් නැතුව වීඩියෝ කරන එක වැරැද්දක්. හිඟන්නෙක් ගෙවුනත් වීඩියෝ කරද්දී උගෙන් අවසර ගන්ඩ ඕනේ නේද
උඩ ටිකට එකඟයි.
යට ටිකට එකඟ වෙන්න බෑ. කාටවත් අයිතියක් නෑ තව කාගෙවත් ෆෝන් එක බලන්න ඉල්ලන්න.
ඒක අරූට වීඩියෝ කරන්න අයිතියක් නෑ වගේම තමයි.
Meka atta aniwaren cctv tiyena thanaka danna oni notice ekak methana cctv tiyena thanak kiyala ehema natnm nithiyen waradi eka.CCTV සවිකරලා තියෙනවා නම්, නීතියේ හැටියට දැන්වීමක් දාන්න ඕන CCTV සවිකර ඇත කියල.
CCTV වුනත් කඩේක හරි කොහෙහරි ගහලා තියෙනවා නම් ඒක දැනුවත් කරන්න ඕනෙ. ඒකයි ඔය කඩවල් ඇතුලෙ ගහලා තියෙන්නෙ CCTV සවිකර ඇත කියලාCCTV camera th ehemanam parata gahala thiyanakota pare yana minissungen awasarayak nathuwa video kara wenawa neda
Edit: habai mekata neethiyak thiyenna ona
මේ කතාවත් ඇත්ත හැබැයි. උන්ගෙ demand එක අඩුවීගෙන එද්දි මොකක් හරි සීන් එකක් දාල පබ්ලිසිටි එක වැඩි කරගන්නවාඅයියෝ බන් ඕව උන්ම කරල උන්ම කිය්වගන්නවා උන් "ෆේමස්" කියලා. ඊට පස්සේ ඔය youtube එකක දාල තියනවා අපේ උන්ට සාකච්චා කරන්න.
නැත්නම් මුන් ව කට්ටියට අමතක වෙන්ව නේ.වැඩිය හිතන්න එපා
