Truegani baduwak unath ekita ayithiyak thiyanawa thmanta karadarayak wenawanam ekata virudda wenna. ekata ekige charithe adala naha.
ekith ekka inna ekatath kondak naha, harinam uge phone eka aran balanna one.

වැඩිය හිතන්න එපාgani baduwak unath ekita ayithiyak thiyanawa thmanta karadarayak wenawanam ekata virudda wenna. ekata ekige charithe adala naha.
ekith ekka inna ekatath kondak naha, harinam uge phone eka aran balanna one.
CCTV camera th ehemanam parata gahala thiyanakota pare yana minissungen awasarayak nathuwa video kara wenawa neda
Edit: habai mekata neethiyak thiyenna ona
උඩ ටිකට එකඟයි.
යට ටිකට එකඟ වෙන්න බෑ. කාටවත් අයිතියක් නෑ තව කාගෙවත් ෆෝන් එක බලන්න ඉල්ලන්න.
ඒක අරූට වීඩියෝ කරන්න අයිතියක් නෑ වගේම තමයි.
CCTV camera th ehemanam parata gahala thiyanakota pare yana minissungen awasarayak nathuwa video kara wenawa neda
Edit: habai mekata neethiyak thiyenna ona
ehemanam ekata nithiya kriyathmaka karanna one. eka parak bus ekaka ohoma seen ekak wela aru phone eka dunne na. passe driver police officer kenek enna tanaka nawattala check karanakota video eka mattu.
එහෙමද බන් ඒ ගැන දන්නෙත් අදCCTV සවිකරලා තියෙනවා නම්, නීතියේ හැටියට දැන්වීමක් දාන්න ඕන CCTV සවිකර ඇත කියල.
Popularity එක ගැන කතාව හරි. ඒ උනාට තමන්ගෙ අවසරයක් නැතුව වීඩියෝ කරන එක වැරැද්දක්. හිඟන්නෙක් ගෙවුනත් වීඩියෝ කරද්දී උගෙන් අවසර ගන්ඩ ඕනේ නේදPopular / public figure ekak vunama ohoma aya video, photo gahanava, mokada samahara paththaravalata/gossip sites valata vatinava. (Mathakaney Keheliya R Australiavala room ekakata paninna gihin kakula kadagaththa. Aeka mehe loku news ekak vunaney.)
Samahara ratavala oka saamanya deyak. Kenekge popularity/fame kiyana deval saapekshai.
එහෙම බැලුවොත් මහපාරෙ ෆිල්ම් එකක්වත් ෂූට් කරන්න බෑ නේහ් බං? මොනවහරි නීතියක් ඇති මේකට.එහෙම නීතියක් ලංකාවෙත් ඇති මම හිතන්නෙ.
එහෙම බැලුවොත් මහපාරෙ ෆිල්ම් එකක්වත් ෂූට් කරන්න බෑ නේහ් බං? මොනවහරි නීතියක් ඇති මේකට.