මේකෙක් ගෙදරට ආවහම උඹලා මොනවද කරන්නෙ?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සර්පයෝ රැකගමු ගෘප් එකේ ඉඳලම තමයි මේ රදනකයින් කියන්නේ අහිංසක සත්තු කියල අඳුරගත්තේ.... හැබැයි තෙලා වගේමයි... ඌ කෑව කියන්නේ වකුගඩු දෙකේ ඉඳල අක්‍රිය වෙනවා ඉක්මන් ප්‍රතිකාර නොකරොත්

    සර්පයින් ගැන දැනගනිමු. ඔවුන් රැක ගනිමු

    මමත් ඔය ග්රූප් එකේ හිටියා. ඒකේ ඇඩ්මින්ලගෙ ඉඳන් අලුතින් ජොයින් වෙන එකා වෙනකල් 80%ක්ම මානසික රෝගියෝ ටිකක් හිටියෙ. සමහරවිට පොඩිකාලෙ අවධානෙ ලැබුණු නැති එවුන් වෙන්නැති. අපරාදෙ. මේව ගැන දැනගන්න ඕනෙ මිනිස්සුන්ව අයින් කරල දාල උන් ටික ඒක ඇතුලෙ තනියෙන් ආතල් ගන්නවා
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,210
    113
    ඒක තමා මූනෙ අහින්සක පෙනුමක් තියෙන්නෙ අනික නිර්විෂ සර්පයෙක්
    අපේ අය තෙල් කරවලා කියල වැරදිල දු‍ටු තැන සොට් එක දෙනව ඇති 🙁

    :yes: :yes: :yes:
    මේ FB Group එකට Join වෙන්න මේකේ සර්පයො ගැන ගොඩක්විස්තර තියෙනවා
    https://www.facebook.com/groups/1691732991063409
    දවස ගානේ එක එකා දකින සර්පයින්ගෙ photo post දැකලම මටත් සර්පයෝ ගැන පොඩි idea එකක් තියෙනවා දැන් කලින්ට වඩා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,999
    2
    116,142
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes: :yes: :yes:
    මේ FB Group එකට Join වෙන්න මේකේ සර්පයො ගැන ගොඩක්විස්තර තියෙනවා
    https://www.facebook.com/groups/1691732991063409
    දවස ගානේ එක එකා දකින සර්පයින්ගෙ photo post දැකලම මටත් සර්පයෝ ගැන පොඩි idea එකක් තියෙනවා දැන් කලින්ට වඩා
    (y)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ගෙවල් වල පොඩි උන් එහෙම ඉන්නවා නං සර්පයො අදුනගන්න විශ්ලේශන කර කර ඉන්නේ නැහැනේ බං
    අහුවෙන එකකින් කෙලලා දානවා මිසක්

    දැන් නිකමට හිතපන්කෝ ඔය විස එකයි නැති එකයි අතර පොඩි වෙනස නේ තියෙන්නෙ, අපි හරියට කලින් දැකලවත් නැතුව FB එකේ තියන පෝස්ට් එකක් බලල ඕකාව අදුන ගන්න එක කොයි තරම් ශුවර් වෙයිද කියලා.
    විසනැති එකා විස එකෙක් විදියට අඳුන ගන්න තියන චාන්ස් එකම විස එකා විස නැති එකෙක් කියලා අඳුනගන්නත් තියනවානේ බන්
    ඒක නිසා මම නම් සාමාන්‍යෙන් සර්පයො එක්ක චාන්සස් ගන්න යන්නෙ නැහැ, ගත්තා උදැල්ල කෙලියා ඔලුවටම
     
    • Like
    Reactions: D_Mad and dilann

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858

    ඒක මචං මේ වගේ දෙයක්.
    කවදාවත් දැකලා නැති කෙනෙකුට අයියයි මල්ලියි එක වගේ තමයි පේන්නෙ. නමුත් පොඩි අධ්‍යනයකින් නිකංම දෙන්නව වෙන් කරලා අඳුරගන්න පුලුවන්.
    අපි ඉන්න සමාජයේ කවුරුවත් "රදනකයා", "දත් කැටියා" වගේ සර්පයින්ගෙ නමවත් අහලා නෑනෙ. ඒ හින්දාමයි ඔය ගැටළුව වෙලා තියෙන්නෙ.
    දැන් ඉඳන් උතසහ කළොත් ළමයි ලොකු වෙනකොට හරි වැදගත් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඒක මචං මේ වගේ දෙයක්.
    කවදාවත් දැකලා නැති කෙනෙකුට අයියයි මල්ලියි එක වගේ තමයි පේන්නෙ. නමුත් පොඩි අධ්‍යනයකින් නිකංම දෙන්නව වෙන් කරලා අඳුරගන්න පුලුවන්.

    අයියයි මල්ලියි මාරු වුණා කියල කාටවත් අවුලක් නෑනෙ

    සර්පයා මාරු වුණොත් එහෙමයැ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඒක මචං මේ වගේ දෙයක්.
    කවදාවත් දැකලා නැති කෙනෙකුට අයියයි මල්ලියි එක වගේ තමයි පේන්නෙ. නමුත් පොඩි අධ්‍යනයකින් නිකංම දෙන්නව වෙන් කරලා අඳුරගන්න පුලුවන්.
    අපි ඉන්න සමාජයේ කවුරුවත් "රදනකයා", "දත් කැටියා" වගේ සර්පයින්ගෙ නමවත් අහලා නෑනෙ. ඒ හින්දාමයි ඔය ගැටළුව වෙලා තියෙන්නෙ.
    දැන් ඉඳන් උතසහ කළොත් ළමයි ලොකු වෙනකොට හරි වැදගත් වෙයි.
    ඔතන බන් රිස්ක් එකක් තියනවානේ හෙන
    මොකද සර්පයා ඔය ෆොටෝ වල ලස්සනට ඉරි තිත් සලකුණු තිබුනට, සමහර වෙලාවට අපිට හම්බෙන එවුන් මඩ ගාගෙන දූවිලි ගාගෙන ඉරි තිත් මොනවත් පේන්නෙ නැහැ.
    අනික ඔය ෆොටෝ වල තියන පාට නැහැ ඇත්තට සර්පයා දකිද්දි, සමහර වෙලාවට එකම එකා තද පාටයි ලා පාටයි එතකොට ගොඩක්ම එක වගේ නං ඔය කියන තරම් ලේසියට අඳුන ගන්න බැහැ
    මොකද මඩ ගාගෙන ඉන්න ඉන්න සරපයයෙක් හෝදල කරලා හරි එකාද කියලා බලන්නද

    ශුවර්ම සතෙක් නං මරන්නෙ නැහැ ගැරඬි , දිය නයි වගේ එවුන්

    අයියයි මල්ලියි මාරු වුණා කියල කාටවත් අවුලක් නෑනෙ

    සර්පයා මාරු වුණොත් එහෙමයැ

    ඒක තමයි මාත් කියන්නෙ
    සමහර වෙලාවට ගේ ලඟම ඉඳල අහුවෙනවා එතකොට සර්පයො අඳුනගන්න ගියොය් එක්කො කොහෙ හරි අස්සකට පැන ගන්නවා නැත්තං කවරු හරි කයි
    කාපු වෙලාවට දාර්ශනික ටෝක් දීල වැඩක් නැහැනේ

    අනික අපි කොහෙ වත් කැලවල් වල ඉන්න එවුන් හොය හොය මරන්න යන්නෙ නැහැනේ ගෙදරට ආවොත් තියන රිස්ක් එක නිසා මරනවා මිසක්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    අනික අපි කොහෙ වත් කැලවල් වල ඉන්න එවුන් හොය හොය මරන්න යන්නෙ නැහැනේ ගෙදරට ආවොත් තියන රිස්ක් එක නිසා මරනවා මිසක්

    අන්නේකයි
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අයියයි මල්ලියි මාරු වුණා කියල කාටවත් අවුලක් නෑනෙ
    සර්පයා මාරු වුණොත් එහෙමයැ
    ඔතන බන් රිස්ක් එකක් තියනවානේ හෙන
    මොකද සර්පයා ඔය ෆොටෝ වල ලස්සනට ඉරි තිත් සලකුණු තිබුනට, සමහර වෙලාවට අපිට හම්බෙන එවුන් මඩ ගාගෙන දූවිලි ගාගෙන ඉරි තිත් මොනවත් පේන්නෙ නැහැ.
    අනික ඔය ෆොටෝ වල තියන පාට නැහැ ඇත්තට සර්පයා දකිද්දි, සමහර වෙලාවට එකම එකා තද පාටයි ලා පාටයි එතකොට ගොඩක්ම එක වගේ නං ඔය කියන තරම් ලේසියට අඳුන ගන්න බැහැ
    මොකද මඩ ගාගෙන ඉන්න ඉන්න සරපයයෙක් හෝදල කරලා හරි එකාද කියලා බලන්නද

    ශුවර්ම සතෙක් නං මරන්නෙ නැහැ ගැරඬි , දිය නයි වගේ එවුන්

    සමහර වෙලාවට ගේ ලඟම ඉඳල අහුවෙනවා එතකොට සර්පයො අඳුනගන්න ගියොය් එක්කො කොහෙ හරි අස්සකට පැන ගන්නවා නැත්තං කවරු හරි කයි
    කාපු වෙලාවට දාර්ශනික ටෝක් දීල වැඩක් නැහැනේ
    සර්පයින්ව අඳුරගන්න තියෙන ප්‍රධානම දේ තමයි සළකුණු සහ බාහිර පෙනුම.
    සොබාදහම විසින් ඒක පහසු කරවීමට දූවිලි, මඩ ගෑවුණු සර්පයන්ව අපේ ගෙවල් වලට එවන්නෑ. සාමාන්‍යයෙන් උන්ගෙ ඇඟේ දූවිලි, මඩ රැඳෙන්නෙ නෑ.
    මිරිස් සහ මාලු මිරිස් වෙන් කරලා අඳුරගන්නවා වගේ අඳුරගන්න පුලුවන්. එහෙම අඳුරගන්න බැරි නම් ඒ අපේ නොදැනුවත්කම නිසාම බව අපි තේරුම් ගන්න ඕනෙ.

    මිනිස්සු සර්පයින්ව මරන්නෙ ඕවා බලලා නෙමේ. ගැරඬියා නෙමේ නම් ඕනෙම සර්පයෙක් මරන්න ඕනෙ කියලා පහත් මානසිකත්වයක් අපේ සමාජයට ඇවිත් තියෙනවා. නිර්විශ රදනකයෙක් මරලා "ඊයෙ අපේ ගෙදරට මාපිලෙක්/කරවලෙක් ආවනෙ" කියන සමාජයක අපි ඉන්නෙ. ඒක වෙනස් කරන එක ලේසි නෑ තමයි.

    ඒ වගේම මේ සියලු පැහැදිලි කිරීම් කරන්නෙ සත්තු මරන්න අකමැති අයට.

    bump
    ------ Post added on Jun 8, 2021 at 8:26 AM
     
    Last edited:
    • Like
    Reactions: NRTG