මේකෙක් ගෙදරට ආවහම උඹලා මොනවද කරන්නෙ?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    ඒක තමා මූනෙ අහින්සක පෙනුමක් තියෙන්නෙ අනික නිර්විෂ සර්පයෙක්
    අපේ අය තෙල් කරවලා කියල වැරදිල දු‍ටු තැන සොට් එක දෙනව ඇති 🙁

    ඔව් ඒක ඇත්ත..
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    @hasithayad සහ @IKL නිවැරදිව සතාව හඳුනාගෙන තියෙනවා. (y)

    ගැට රදනකයා (නිර්විශ). නිර්විශ කියන්නෙ නිර්විශ. ගැරඬියා වගේ.
    හරිම අහිංසකයි. පෙනුමෙන් කරවැලුන්ට සමාන කෙනෙක්. ගොඩක් වෙලාවට ගෙවල් වලට ආවහම කරවලා, මාපිලා කියලා හිතාගෙන මරලා දාන්නෙ රදනකයො. කට්ටිය ඉතින් මරලා පුච්චනවා. පව් නේ?
    ගැරඬි මරලා පව් පුරවා ගන්න එපා කියන එක දැන් ඉතින් update කරගන්න වෙනවා.

    විශ සහිත සර්පයෙක්ව වුණත් මරණ එක නම් ආගමික වශයෙන්වත්, විද්‍යාත්මක වශයෙන්වත් පිළිගන්නෙ නෑ. අර @IKL දාලා තිබුණ පින්තූරෙ විදිහට කෝටුවක් (අවස්ථාවෙ හැටියට කොස්සක්, බිම පිහින වයිපරයක්) වගේ දේක උපකාරයෙන් බෝතලයකට (ලොකු කටක් තියෙන එකක් නම් වඩා ලේසියි) දාලා අරන් යන්න පුලුවන්. හිතේ හයිය තමයි ඕනෙ.
    * IKL දාලා තිබුණ අර කඩුවක් අතින් ගත්ත පින්තූරෙ නෙමේ ඈ.

    රදනකයින් සහ කරවැලුන් වෙන් කර හඳුනා ගැනීම ගැන මෙන්න මෙතන සරලව, කෙටියෙන්, පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. බලන්න.
    https://snakesofsrilanka.blogspot.com/p/blog-page.html?showComment=1581792745231

    එතන කොරල පේලිය ගැන තියෙන කතාව තේරෙන්නැත්තං මෙන්න මේ පින්තූරෙත් බලන්න. මෙකෙන් පෙන්නන්නෙ hasithayad කියපු කරවලාගේ පිටේ (පිට මැද) තියෙන ෂඩස්‍රාකාර කොරල පේලිය. (බෙල්ල හරියෙ මේක නෑ.)
    ෂඩස්‍රාකාර කොරල පේලිය.jpg


    අපි කරවලුන්ව අඳුරගන්න ඕනෙ මරන්න නෙවේ, කරවලාව ඉවත් කිරීමේදී වඩාත් ආරක්ෂාකාරී වීමට.

    අවසාන වශයෙන් මේකත් මතකයේ තියාගන්න.....
    * මිනිස්සු කරවලුන්ව මරන තරම් කරවලුන් මිනිසුන්ව මරලා නෑ.
    * මිනිස්සු කරවලුන් කියලා හිතාගෙන මරපු ඔක්කොම කරවලුන් නෙවේ. (වැඩියෙන්ම මරලා තියෙන්නෙ රදනකයො)



    රදනකයින් හිස.jpg

    '''''''''''''''''''''''''''''''''''''''''''
    '''''''''''''''''''''''''''''''''''''''''''
    රදනකයින්.jpg

    පින්තූර ටික ගත්තෙ ෆේස්බුක් එකෙන්.
    සර්පයින් ගැන දැනගනිමු. ඔවුන් රැක ගනිමු. (group)
    අපේ සර්පයින් රැක ගනිමු (group)
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මරන්නෙ නෑ. යන්න අරිනවා. හැබැයි අපේ අල්ලපු ගෙදර උන් දැක්කොත් අපි සරපයෙක් යන දිහා බලන් ඉන්නවා , පොල්ලක් උස්සං දුවගෙන ඇවිත් උන්ම මරල පුච්චලා දානවා.. එපා කීවට අහන්නෙ නෑ. "අම්මෝ මල්ලිිකෑවොත් එහෙම" කියලා.
    මමයි හාමිනේයි නං කරුවක් තියන කෝට්ටකිං බෙල්ල ගාවින් හිර කරලා අල්ලගන කැලෑ ඉඩමකට විසික්කරනවා.
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    වයිෆ්ට නම් පට්ට බයයි එත් ගැඩවිල් පනුවට බයයි ඊට වැඩිය:oo: කකුලක නැග්ගොත් කෑගහගෙන දුවන්නේ මන් ඇහුවා මොකද කියලා ඔච්චර බය
    පුසී ඇතුලට යයි කියලා :lol:
     
    • Haha
    • Like
    Reactions: wlanka and D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    සර්පයෝ රැකගමු ගෘප් එකේ ඉඳලම තමයි මේ රදනකයින් කියන්නේ අහිංසක සත්තු කියල අඳුරගත්තේ.... හැබැයි තෙලා වගේමයි... ඌ කෑව කියන්නේ වකුගඩු දෙකේ ඉඳල අක්‍රිය වෙනවා ඉක්මන් ප්‍රතිකාර නොකරොත්
     
    • Like
    Reactions: S_M_S

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,147
    113
    Kottawa
    Better that than a snake bite killing me or mine in this life

    if you have a human brain u should have the ability to avoid their bite. if you gonna kill it for your own protection what's the difference between you and it? both killing for living. usually most snakes are not aggressive including the venomous ones. (btw not vipers)
     
    • Like
    Reactions: S_M_S

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    if you have a human brain u should have the ability to avoid their bite.

    OFC, no animal would have the mental fortitude to operate an air rifle in order to blow the head off of a possibly venemous reptile as a proactive measure to avoid being bitten