Mokadda me ??????
TikTok live. Online beggingමොනවද බන් මේ? පිරමිඩ් සින් එකක්ද?
මේවයින් සල්ලි හම්බවෙනවද බන්? නැත නම් මුන්ට සල්ලි දානවද මිනිස්සු??TikTok live. Online begging
shashi nishadi ta stars demme. anna e wage.මේවයින් සල්ලි හම්බවෙනවද බන්? නැත නම් මුන්ට සල්ලි දානවද මිනිස්සු??
මේවයින් සල්ලි හම්බවෙනවද බන්? නැත නම් මුන්ට සල්ලි දානවද මිනිස්සු??
ඔව්. Million's හොයන එවුන් ඉන්නවා
හප්පට යහෝ මුන් එකද මේ පිස්සෝ වගේ ටික්ටෝක් වල කෑගහන්නේ? යකෝ මාර දේවල් වලටනේ සල්ලි ගෙවන්නේ දැන්?shashi nishadi ta stars demme. anna e wage.
හප්පට යහෝ මුන් එකද මේ පිස්සෝ වගේ ටික්ටෝක් වල කෑගහන්නේ? යකෝ මාර දේවල් වලටනේ සල්ලි ගෙවන්නේ දැන්?