budget issues නම් තියනවා මචෝ..A16 5G(Ram eka wedi ekak balanna) or Honour X7c
budget issues netnam hoda flagship device ekak ganna try karapan.
macho samsung phones atthatama honday da?..nathnam iphone wage brand eka nisa da samsung hype wela tiyenne?..Ram එක වැඩි එකක් ගන්න, cpu එක බලන්න හොදට, සමහර ඒවගේ ram එක වැඩි උනාට cpu එක 2018 විතර ඒව දානවා, මෙලෝ රහක් නෑ ටික දවසක් ගියහම.