මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මම එළකිරි එකේ රෙග් වුනේ ළගදි :cool:
ආපු දවසේම මට පො*යා කියලා බැනලා තිබ්බා. :dull:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
:(
ඔයා කියන්නේ සම්පුර්න ඇත්ත සහෝ ,,,
මෙන්න මේ වරද මගෙනුත් වෙනවා
පොඩ්ඩක් කේන්ති ගියගමන් පාලනය කරගන්න බැරුව යනවා
කුණුහරප කියවෙනවා ලියවෙනවා ...

:lol:
 

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    oka aththa lankawe No 1 forum eka unama meetawada meke vinayak thiyenna one.
    man inna samahara indian forum wala "shit" gawath ban karanawa oi :lol:
    mannam kiyanne GT ta moderatorsla tikak wadi karala oya kunu harpa kiyana un bana ganna un warnings deela ban kaaranna kiyala meeta wadiya.
    18+ ewa unath wenama private section ekak hadala ekata me asahana karayonge thread daganna dunnanam iwarai. :dull::dull::dull:
    mona unath me yana widiya athal naththe na :D e unata issarata wada minissu mewa diha balanawa wadine :oo::oo::oo: e nisa metawada meka piliwelakata giyoth hodai :nerd::nerd::nerd:

    anik de thama rep deddi username watena widiyata system eka thibbanam hodai . ethakota konda pana thiyna eka kawda nathi eka kawda kiyala hoyaganna puluwan ;);)
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    හුඟක් උදවිය එලකිරි එනව කියල කිසි කෙනෙක්ට කියල නැහැ. හොරෙන් හැංගිලා බලන්නෙ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Kathaawa aththa :) oka gananam kathaakarala wadak na, Kaalayak EK enathuwama hitiye 18+ threads wadi nisa:eek::sorry:
    Me wage ewata reply karannath bayay, ape kattiya kunuharapa daalane rep kapaneth:baffled::lol:
    Meka mage adahasa:)
    Man dana tharamin GT ayya and mod la udaw ilana hamawelama eka karala deela thiyenava :)
    Mod la gaana wadi karaata, memberslawa temporary banned karaata oka saarthaka veyda kiyana ekanam prashnayak:nerd:
    Mokada EK eke jollyata kunuharapa kiyana kattiyath inavane:oo:
    Thama thaman, thaman visinma self discipline ekak thiyaagena hadunoth misak meka karagana amaaru vey:dull:
    Ek kiyane matanam mage family eka vage:love: e hangeema thaamath thiyenava EK gana hithanakota :)
    Api ape standard eka hadaagena, thiyaagena isarahata yan :D
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    hoda adahasak ban. vinaya kiyana eka elakiri eke dakinna amarui. eth ithin eka elakiri ekata benala wedak ne ban. ape vinayak kiyala deyak thiyenawanam kunuharapa kiyagena ke gahanne ne ne. :(
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සිරා කතාව ..
    එත් මෙහෙම දේකුත් තියෙනවා .. මේ එලකිරිය තාමත් එකම තැන පල් වෙනවා කියල මට හිතෙනවා ..
    මොකද 2013 මං එලකිරියට join වෙනකොට තිබ්බ වගේමයි මේක තාමත් .. පරණ මෙම්බර් කෙනෙක් ගෙන් ඇහුවත් කියන්නේ මේක ඒ කාලේ වගේම තමයි කියල ..
    එතකොට පේනවා මේ වෙනස් වෙන ලෝකේ , එලකිරිය තුල වෙනස් වෙලා තියෙන්නේ මෙම්බර්ස් ලගේ හැසිරීම විතරයි.. :dull: එකට හේතුව එලකිරිය update නොවීමද කියලත් මට හිතෙනවා ! :dull:
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo


    මචන් මමත් උබ මේ කියල තියෙන ටිකම කියල පොස්ට් එකක් දාන්න ගොඩක් වෙලාවල් වල හිතිලා තියෙනවා. මට දැන් තියෙන account එක 2007 හැදුවට මම එළකිරි එකත් එක්ක හිටියේ 2004-2005 විතර ඉදන්. මමත් මේකේ පොස්ට් දදා Rep එකතු නොකලට පහුගිය අවරුදු 10 ඇතුලත හැම දාම වගේ එළකිරි එකත් එක්ක ඉදල තියෙනවා. ඒ වගේම එළකිරි එකෙන් මම ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඒ දවස් වල මේකේ හිටපු මෙම්බෙර්ස්ලගේ හොද බැදීමක් තිබුනා. හැම කෙනාම මොනවා හරි වැදගත් දෙයක් හැමදාමත් post කලා . එත් දැන් මේකේ තියෙන ත්රෙඅඩ් වලින් වැඩි හරියක් මොකක් හරි මෝඩ අතල් දෙන එකක් , නැත්තම් ගොස්සිප් එකක් හරි politics හරි විතරයි .

    මම කියන්නේ මේකේ හොදම කාලය තිබුනේ 2009-2012 විතර කාලයේ (මට හිතෙන විදියට). ඒ දවස් වල මම මේකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත. ඉතින් අපිට අපහු එළකිරි එක නැවත ඒ තත්වයට ගන්න පුළුවන්. ඕන වෙන්නේ මේකේ ඉන්න members ලගේ කැපවීම විතරයි
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමනම් තාම මේක ඇතුළෙ කුණුහරුප කියලම නැද්ද කොහෙද...;)
    මේ තියෙන්නෙත් මීට ටික කාලෙකට කලින් ඔයා වගේම එලකිරියට ගොඩක් ආදරේ කරන කෙනෙක් දාපු ත්‍රෙඩ් එකක්...:)



    එලකිරිය ගුණාත්මක කරමු
    by
    polwattacom
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    http://www.elakiri.com/forum/showthread.php?t=1676885


     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    සිරා කතාව ..
    එත් මෙහෙම දේකුත් තියෙනවා .. මේ එලකිරිය තාමත් එකම තැන පල් වෙනවා කියල මට හිතෙනවා ..
    මොකද 2013 මං එලකිරියට join වෙනකොට තිබ්බ වගේමයි මේක තාමත් .. පරණ මෙම්බර් කෙනෙක් ගෙන් ඇහුවත් කියන්නේ මේක ඒ කාලේ වගේම තමයි කියල ..
    එතකොට පේනවා මේ වෙනස් වෙන ලෝකේ , එලකිරිය තුල වෙනස් වෙලා තියෙන්නේ මෙම්බර්ස් ලගේ හැසිරීම විතරයි.. :dull: එකට හේතුව එලකිරිය update නොවීමද කියලත් මට හිතෙනවා ! :dull:

    එකනේ බන් මමත් 2013 join උනේ. තාමත් තිබ්බා වගේමයි. :dull:
    ලෝකය දිනෙන් දින වෙනස් වන බැවින් කිරියත් වෙනස් විය යුතුයි කියා මගේ නම් අදහස :rolleyes:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....


    මචන් මමත් උබ මේ කියල තියෙන ටිකම කියල පොස්ට් එකක් දාන්න ගොඩක් වෙලාවල් වල හිතිලා තියෙනවා. මට දැන් තියෙන account එක 2007 හැදුවට මම එළකිරි එකත් එක්ක හිටියේ 2004-2005 විතර ඉදන්.

    :shocked::shocked:
    ඒකාලේත් තිබ්බද බන්......:confused::confused:
     

    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේක නොකියාම බැහැ කට කහනවා නොකිව්වොත් . එලකිරිය දියුණු වෙලා අන්තර්ජාලය දියුණුවෙලා. නමුත් කුණුහරුප අපි පොඩිකාලේ කියපු ඒවම තමයි තාම කියන්නේ.ඒ වචන 10-15 ට අමතරව අලුතින් යමක් එකතුකරන්න අපේ වේ.....පුතාලට (මමත් ඇතුලුව ) බැරිවෙලා නේද ? හුග දෙනෙක් මටත් ඒ වචන කීපයක් කියලා බනීවි . ඒ වුනාට කමක් නැහැ පොඩ්ඩක් ඒ ගැනත් හිතපල්ලා.
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,122
    113
    Around the world
    අන් මත යටපත් කීරීමට කරන උපක්‍රමයක් විධියට සමහරු කුණුහරුපයෙන් බැනලා කමෙන්ට්ස් දානවා. මේකේ සමහර දේසපාලන ත්‍රෙඩ් බලනකොට එය ඉතා පැහදිලියී. සංවාදයක් කරන්න දන්නේ නැති පිරිසක් නිසා හොද අදහස් යට යනවා. කණගාටුව එයයි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,751
    3,346
    113
    ඉතින් හිතන්න කැමති අය හිතන්න. හැදෙන්න කැමති අය තමන්ව පාලනය කරගන්න, බනින්න ඕන අය බනින්න.
    කොහොමහරි අපේ අනාගත පරපුරට ලැජජාවකින් තොරව එලකිරිය පාවිච්චි කරන්න දෙන්න.