එකනේ බන් මමත් 2013 join උනේ. තාමත් තිබ්බා වගේමයි.
ලෝකය දිනෙන් දින වෙනස් වන බැවින් කිරියත් වෙනස් විය යුතුයි කියා මගේ නම් අදහස



ඉස්සර මේකට මෙම්බර්ස් ල ජොයින් වෙලා තියෙන්නේ සින්දු බාන්න ..
මං මේකට ජොයින් උනේ multiplayer game සර්වර්ස් හින්ද ..
අද වෙනකොට ඔය දෙකම නෑ ..
එතකොට අද වෙද්දී වැදගත් මිනිහෙක්ට මේකට ජොයින් වෙන්න හේතුවක් නැතුවයි තියෙන්නේ .. වැල කතා වැල ත්රෙඩ් කුණුහරප විතරක් මේකේ යන හින්ද වර්තමානේ ගොඩක් උන් ජොයින් වෙන්නේ තමන්ට කුණුහරප බලන්න සහ කියන්න තියෙන අසාවට . 
කුණුහරප කිව්වට කමක් නෑ බන් .. මමත් කියනවා කියන්න ඕනේ තැනට .. ඒ උනාට තැනක් නොතැනක් නැතුව හැම ත්රෙඩ් එකේම කියවන උන් තමයි මේක කන්නේ ..




oba kiwwe robin hood wage ekekuta neweyi podhuwe siyalu dhenaata

