මේකෙ ඇඩ්මින් ලගදි බැන්දද?:D

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක කොච්චර දුරට සාධාරණද කියල නම් මම දන්නේ නැහැ,
    ඒත් එළකිරියේ ඇඩ්මින්ට මගේ අදහසක් ඔන්න කියන්නම්...

    අඩුම තරමේ නිල් කොටු 11 වත් නැතිව පින්තුර ඇඩ් කරන්න බැරි තත්වයක් එළකිරියේ තියේනම් හොඳයි... නිල් කොටු 11ක් තියෙනවා කියන්නේ එයා ගොඩක් පොස්ට් වලට ගිහිං.... නැත්නම් වැදගත් ත්‍රෙඩ් දාපු කෙනෙක්, එතකොට එයා කවදාවත් නරක දෙයක් දාන්න පෙළඹෙන්නේ නැහැ.....

    රතු කොටු තියෙන කට්ටිය රතු වෙන්න ඇත්තේ අනවශ්‍ය දෙයක් කරන්න ගිහිං කියල ඕනෑම කෙනෙක්ට තේරෙනවනේ... එතකොට පිටින් එන කෙනෙක් උනත්, බලන්නේ වටිනා කියන දේවල්....

    කුණුහරුප කියන අය හොය හොයා දඬුවම් දෙන්න ගියෝතින් ඇඩ්මින්ට වෙන වැඩක් නැති වෙයි.. ඒ දඬුවම දෙන්න ඕන කිරියට ආදරේ කරන සාමාජිකයෝ පිරිස තමයි...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම මේකට සම්බන්ධ වෙන්නේ 2007 ඒ සින්දු බාගන්න , ඊලගට 2008 තමයි මේ නමින් පොස්ට් දාන්න පටන් ගන්නේ.
    මේකේ හොඳම කාලය 2009-2011 වගේ. සුපිරි පොරවල් ටිකක් හිටියා ඒ දවස් වල. කවිකාරයෝ , කතන්දර කාරයෝ, මමත් ඉස්සර කවි කාරයෙක් , අපි තරගෙට කවි ලිව්වා. මගේ නමින් පරණ ත්‍රෙඩ් ටිකක් බලපන්. ඒදවස් වලනම් මාරයි. දේශපාලනය කතාකලත් පොයින්ට් එකට තර්ක කරන්නේ, දැන් මම ත්‍රෙඩ් එකක් දැම්මොත් අමු කුණුහරුප තමයි අහන්න වෙන්නේ.

    පටන් ගත්තේ මේකෙන්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=134250

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    meela dan gt ta oon widihata contrll karnna amaruyi ban..umbala kawru hari mee aite ekee ad in kama labumoth threyi.gt kiyanne mn dakapu balance ma admin knek.. ooka ekka ananthwath pm walin argve karagena athi...meeka lesi wadak name swayan palanayayi watinne... meeke ewun aa thred walata wadiya yana handai ewa dnne..ehema dnne.. isra mama ek awee wadagth thred balanna .. mamatj danma tom aiya ehema danwa e danm nam enne 18 plus ekak balanna..link ekak hoya ganna ..prshanayk ahala uthryak dana gana oowata withri.. aa wage kalayak dan duwanne..eka eka kalen kaleta mee smajae wenas wenwa..meekath samajayak meekath wemas wenwa..rep kapanna epa bam kapanwanm nama dala hethuwak dala kapahan..elass..
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මම මේකට සම්බන්ධ වෙන්නේ 2007 ඒ සින්දු බාගන්න , ඊලගට 2008 තමයි මේ නමින් පොස්ට් දාන්න පටන් ගන්නේ.
    මේකේ හොඳම කාලය 2009-2011 වගේ. සුපිරි පොරවල් ටිකක් හිටියා ඒ දවස් වල. කවිකාරයෝ , කතන්දර කාරයෝ, මමත් ඉස්සර කවි කාරයෙක් , අපි තරගෙට කවි ලිව්වා. මගේ නමින් පරණ ත්‍රෙඩ් ටිකක් බලපන්. ඒදවස් වලනම් මාරයි. දේශපාලනය කතාකලත් පොයින්ට් එකට තර්ක කරන්නේ, දැන් මම ත්‍රෙඩ් එකක් දැම්මොත් අමු කුණුහරුප තමයි අහන්න වෙන්නේ.

    පටන් ගත්තේ මේකෙන්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=134250

    මතකය අලුත් කලා වගේ....:D
    මට මතකයි ඒ කාලේ සුපිරි කවි කාරයො හිටියා. කවියෙන්මයි බැන ගන්නෙත්. :D
    කවි මඩු, කවි කතා වගේ දේවලුත් ගියා. ඒ කාලේ මෙහෙම බැනගත්තේ නෑ. අපහාස උපහාස නියම ක්‍රමේට කෙරුවා.

    RapidShare accounts කොච්චරනම් මේකෙන් බෙදන්න ඇත්ද?:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මතකය අලුත් කලා වගේ....:D
    මට මතකයි ඒ කාලේ සුපිරි කවි කාරයො හිටියා. කවියෙන්මයි බැන ගන්නෙත්. :D
    කවි මඩු, කවි කතා වගේ දේවලුත් ගියා. ඒ කාලේ මෙහෙම බැනගත්තේ නෑ. අපහාස උපහාස නියම ක්‍රමේට කෙරුවා.

    RapidShare accounts කොච්චරනම් මේකෙන් බෙදන්න ඇත්ද?:P

    ඒ එකෙක්වත් දැන් නෑනේ, අලුත් කොල්ලො එහෙම නෑ බහුතරයක්. ඉතින් කාලේ හැටි තමයි.
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මම මේකට දාපු පලවෙනි thread එක දැක්කොත් මුලු එලකිරියම එපා වෙනව. ..මේකෙ වැදගත් මෙම්බර්ලා මට අම්ම මතක් කරල බැනල තිබ්බ....:baffled::baffled::baffled:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    internet එක කියන්නෙ ඉතින් හදුන්කූරක් ගහල ගහල සෙරෙප්පු දෙක ගලෝල access කරන්න ඕන දෙයක් නෙවේ..
    use කරන කෙනා දැනගන්න ඕන තෝරගෙන බේරගෙන කරන්න..
    අනික දැන් මේ පුළුවන් නම් මේකෙ මුල් පේජස් දහයෙ තියන thread වලින් කුණුහරප කියල thread එකක් හොයල බලන්න තියනවද කියල...
    කුණු දේශපාලන thread වල තමයි ගොඩක් වෙලාවට මේ ටිකේ නම් කුණුහරප කියන්නෙ ඒ වගෙත් ලගදි නම් දැක්කෙ නැහැ ඉතින්..
    අනික වැටෙන හොද thread වල කවදාවත් කුණුහරප/off topic යන්නේ නෑ කවදාවත්..
    අර කිව්ව වගේ අසහන thread වල තමයි ඕක වෙන්නෙ..

    අනික මේකට කුඩු කාරයගෙ මානසික රෝගියගෙ ඉදල හැම එකාම එන තැනක්..
    2007-8-9 හොදයි තමයි මොකද හැමෝටම internet access කරන්න තිබුනෙ නැහැ ඒ දවස් වල..
    2010 න් පස්සෙ තමයි ගොඩක් අය ඩොන්ගල් එක ගහගෙන හෝ ගාල internet එන්න ගන්නෙ..
    ඉතින් ඊට කලින් දවස් වල කොහොමත් හොද වෙන්න ඕන මොකද බහුතරය හිටියෙ උඩ බලාගෙන..

    අනික ඉතින් දැන් තියන සමාජයෙ reflection එක තමයි ඉතින් මේ..
    යතාර්තයට මුහුණ දෙන්න එපෑ..

    අනික පොඩි කුණුහරපයක් දැක්කත් මානසිකව වැටිල ඇස් වලට කදුළු එන කවුරු හරි ඉන්නව නම් ඌ මේ පොලවෙ පය ගහල ඉන්න එකෙක් නෙවේ..
    කරුණා කරල වන ගත වෙයං කියල තමයි කියන්න තියෙන්නෙ..

    මේ thread එකේ දාල තියන කතාව 80% විතර ඇත්ත තමයි..
    ඔය කියන තරමක් කුණුහරප අමුවෙන් ඒ කියන්නෙ * # @ මොනවත් නැතුව තිත්ත කුණුහරප කියන්නෙ ගොඩක් වෙලාවට ෆේක් accounts..
    -30 -40 වෙද්දී rep account එක suspend වෙන්න හරි verify කරන්න හරි තියනව නම් ඕක පාලනය කරන්න පුළුවන්..

    නැතුව ඉතින් ෆුලි control කරන එක නම් ඉතින් හීනයක්..
    අනික ලංකාවේ ෆොරම් වල විතරක් නෙවේ නෙ ඕක තියෙන්නෙ ඕන තරම් වෙනරටවල් වල rules දාල තියන ඒවගේ උනත් කොහොමත් * # දාල කියනව..
    ඕක ඉතින් නවත්තන්න පුළුවන් එකක් නෙවේ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මම මේකට සම්බන්ධ වෙන්නේ 2007 ඒ සින්දු බාගන්න , ඊලගට 2008 තමයි මේ නමින් පොස්ට් දාන්න පටන් ගන්නේ.
    මේකේ හොඳම කාලය 2009-2011 වගේ. සුපිරි පොරවල් ටිකක් හිටියා ඒ දවස් වල. කවිකාරයෝ , කතන්දර කාරයෝ, මමත් ඉස්සර කවි කාරයෙක් , අපි තරගෙට කවි ලිව්වා. මගේ නමින් පරණ ත්‍රෙඩ් ටිකක් බලපන්. ඒදවස් වලනම් මාරයි. දේශපාලනය කතාකලත් පොයින්ට් එකට තර්ක කරන්නේ, දැන් මම ත්‍රෙඩ් එකක් දැම්මොත් අමු කුණුහරුප තමයි අහන්න වෙන්නේ.

    පටන් ගත්තේ මේකෙන්

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=134250

    උඹ කිව්ව කාල පරාසය අනුව 2011 පස්සේ මේක ගූ වෙන්න ඇති .ඔව් මගෙත් අදහස මෙයිට සමාන දෙයක් .ඒක එළකිරි එක සම්බන්ධයෙන් නෙමේ .අනෙකුත් සෑම සමාජජාලයක් සම්බන්ධයෙන්ම වලංගුයි. ඒ තමා 2012 න් පස්සේ තමා මේ ජෝගි කරළියට ඇවිල්ලා අවුට් ඔෆ් කොන්ට්‍රොල් වෙලා තියෙන්නේ .ඩි එස් එල් ආර් සංස්කෘතිය ,සෙල්ෆි සංස්කෘතිය ,බැච් පාර්ටි ,හොලි පාර්ටි ඔව්වායෙන් කිහිපයක් විතරයි .
    මෙව්වා කරන එකේ වැරැද්දක් නැහැ කිසිම .ඒත් මේවා හරහා සමාජයේ පවතින හරපද්ධතීන් හයිජැක් වෙලා ඉවරයි .දැන් අවුට් ඔෆ් කොන්ට්‍රොල් වෙලා තියෙන්නේ .
    දේශපාලනය ගැන කිව්වොත් මම නම් මේ වෙනකන් කාගෙවත් රෙප් කපලා නැහැ .මතේට මතෙකින් ගැහැව්වා මිසක් එළිපිට .ඒකත් කුණුහරප වලින් නම් නෙමේ .ඒත් සමහරක් අපතයොන්ට අපේ සීලේ නිවට කමක් .අන්න ඒ වෙලාවට එහෙන් මෙහෙන් කුණුහරපයක් දීලා උන්ව මර්ධනය කරනවා .ඒත් පුරුද්දකට වගේ කිය කිය යන්නේ නැහැ .ඇත්තම කිව්වොත් මමත් සැහෙන්න දේවල් එළකිරි එකෙන් ඉගෙන ගත්තා සහ ඉගෙන ගන්න දැනගන්න බලාපොරොත්තු වෙනවා .මම විතරක් නෙමේ ගොඩක් එවුන් එහෙමයි .හැබැයි එවැනි තත්වෙක මේක තිබ්බොත් හොඳයි ඉස්සරහට .

    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    ගතවුනු අවසාන වසර කිහිපය තුල මම එලකිරිය තුල මහා පිරිහීමක් දැක්කා. පොඩි එකෙක් ත්රෙඩ් එකක් සම්පූර්ණයෙන් කියෙව්වොත් ඌ ලංකාවේ පාරිභාෂික සියලූම කුනුහරුප උක්ත ආඛ්‍යාත සහිතවම ඉගෙන ගන්න තත්වයක් අද තියෙන්නේ. කිසීම හිරිකිතයක් නැතුව අම්ම අප්පා මුත්තා කිරිකිත්තා දක්වා මතක් කරලා අමු කුනුහරුප වැල් ඇදලා අරිනවා.
    :yes: සම්පුර්ණ ඇත්ත මචන්.. :dull:
     
    hashan.perera@y

    Active member
  • Oct 15, 2006
    612
    114
    43
    Gampaha
    උඹ කිව්ව කාල පරාසය අනුව 2011 පස්සේ මේක ගූ වෙන්න ඇති .ඔව් මගෙත් අදහස මෙයිට සමාන දෙයක් .ඒක එළකිරි එක සම්බන්ධයෙන් නෙමේ .අනෙකුත් සෑම සමාජජාලයක් සම්බන්ධයෙන්ම වලංගුයි. ඒ තමා 2012 න් පස්සේ තමා මේ ජෝගි කරළියට ඇවිල්ලා අවුට් ඔෆ් කොන්ට්‍රොල් වෙලා තියෙන්නේ .ඩි එස් එල් ආර් සංස්කෘතිය ,සෙල්ෆි සංස්කෘතිය ,බැච් පාර්ටි ,හොලි පාර්ටි ඔව්වායෙන් කිහිපයක් විතරයි .
    මෙව්වා කරන එකේ වැරැද්දක් නැහැ කිසිම .ඒත් මේවා හරහා සමාජයේ පවතින හරපද්ධතීන් හයිජැක් වෙලා ඉවරයි .දැන් අවුට් ඔෆ් කොන්ට්‍රොල් වෙලා තියෙන්නේ .
    දේශපාලනය ගැන කිව්වොත් මම නම් මේ වෙනකන් කාගෙවත් රෙප් කපලා නැහැ .මතේට මතෙකින් ගැහැව්වා මිසක් එළිපිට .ඒකත් කුණුහරප වලින් නම් නෙමේ .ඒත් සමහරක් අපතයොන්ට අපේ සීලේ නිවට කමක් .අන්න ඒ වෙලාවට එහෙන් මෙහෙන් කුණුහරපයක් දීලා උන්ව මර්ධනය කරනවා .ඒත් පුරුද්දකට වගේ කිය කිය යන්නේ නැහැ .ඇත්තම කිව්වොත් මමත් සැහෙන්න දේවල් එළකිරි එකෙන් ඉගෙන ගත්තා සහ ඉගෙන ගන්න දැනගන්න බලාපොරොත්තු වෙනවා .මම විතරක් නෙමේ ගොඩක් එවුන් එහෙමයි .හැබැයි එවැනි තත්වෙක මේක තිබ්බොත් හොඳයි ඉස්සරහට .

    :yes::yes::yes::yes::yes:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,973
    113
    සමාජය කියන්නේ කොටු කරල මේක හොඳයි, නරකයි කියන එකද බං? ඕක තමයි අවුල හැමෝම එකම විදිහට හිතන්නෙ නැහැ. "වෙනසක් නැති නම්, ලෝකය පුස්සකි"
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,973
    113
    මේක කොච්චර දුරට සාධාරණද කියල නම් මම දන්නේ නැහැ,
    ඒත් එළකිරියේ ඇඩ්මින්ට මගේ අදහසක් ඔන්න කියන්නම්...

    අඩුම තරමේ නිල් කොටු 11 වත් නැතිව පින්තුර ඇඩ් කරන්න බැරි තත්වයක් එළකිරියේ තියේනම් හොඳයි... නිල් කොටු 11ක් තියෙනවා කියන්නේ එයා ගොඩක් පොස්ට් වලට ගිහිං.... නැත්නම් වැදගත් ත්‍රෙඩ් දාපු කෙනෙක්, එතකොට එයා කවදාවත් නරක දෙයක් දාන්න පෙළඹෙන්නේ නැහැ.....

    රතු කොටු තියෙන කට්ටිය රතු වෙන්න ඇත්තේ අනවශ්‍ය දෙයක් කරන්න ගිහිං කියල ඕනෑම කෙනෙක්ට තේරෙනවනේ... එතකොට පිටින් එන කෙනෙක් උනත්, බලන්නේ වටිනා කියන දේවල්....

    කුණුහරුප කියන අය හොය හොයා දඬුවම් දෙන්න ගියෝතින් ඇඩ්මින්ට වෙන වැඩක් නැති වෙයි.. ඒ දඬුවම දෙන්න ඕන කිරියට ආදරේ කරන සාමාජිකයෝ පිරිස තමයි...

    labu ඔන්න දැන් ඉතිං බොට අමතක වෙලා ඔය කොටු 11 බෝ ගත්තෙ කොහොමද කියල. බෝ කොටු 11 ට පස්සෙද පින්තුර ඇඩ් කරන්න ගත්තේ?
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    ඉස්සර මේකට මෙම්බර්ස් ල ජොයින් වෙලා තියෙන්නේ සින්දු බාන්න
    me too issra music video thibuna ne ekai math awe ewa ganna
    kattiya enna enna wadi weddi ona thanaka wali yanwa eka normal moko hamoma eka wage nane
    mata nam wali set wela na he hee set unath mama ganan ganne na meka real word eka newai ne meke godak inne keyboard warriors lane