මේකෙ ඉන්න ඔක්කොම

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    මේකේ ඉන්න wso2 99x..... වගේ ඒවල වැඩ කරන කට්ටිය මොරටුව වගේ රජයේ කැම්පස්වල ගිහිපු කට්ටියද නැත්නම් private uni වල software engineering උපාධි තියෙන කට්ටියත් ඒවගේ company වල ගන්නවද

    Please helpp

    Bump
    ------ Post added on Nov 15, 2021 at 4:13 PM

    ------ Post added on Nov 15, 2021 at 4:14 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    එහෙම බලන් නෑ බන්. CV එකේ ඉගෙන ගත්ත තැන ලොකුවට බලන්නෙ නෑ. කරපු වැඩ තමා බලන්නෙ. ඉන්ටව් ටික ගොඩ දාගන්න පුළුවන් නන් කේස් එකක් නෑ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Igana gaththa thana Wadak na.
    Mole thiyanawada kiyala balanawa.
    Private ewayeth mole thiyana un innawa