මේකෙ ඉන්න ලොකුම වනචරය.
එලකිරියෙ ඉන්න ලොකුම වනචරය කව්ද?
.නිකන් දැනගන්න අහන්නෙ හිටං.
එලකිරියෙ ඉන්න ලොකුම වනචරය කව්ද?
.නිකන් දැනගන්න අහන්නෙ හිටං.
.නිකන් දැනගන්න අහන්නෙ හිටං.
පැටියා;17887562 said:4. sachith19920726
![]()

1.scurvy
2.diazkolla
3.r.pathirana



එළකිරියෙහි කිසිම වනචරයෙක් නැත.ඇතැම් වනචරයින් එළකිරි භාවිතා කල හැකි උවත්, උන් එළකිරියෙහි වනචරයින් යැයි හැඳින්විය නොහැක.වනචරයෙකුට නොව, මිනීමරුවෙකුට උවත් එළකිරිය භාවිතයෙහි තහනමක් නැති අතර, ඒ හේතුවෙන්ම ඇතැම් වනචරයින් තම වනචර කම පෙන්වීමට එළකිරිය යොදාගනිමින් සිටී.මෙරට සිටින ඇතැම් මානසික රෝගීන්ගේ තත්ත්වයද මෙයම වන අතර, කිසිදු හරයකට නැති ත්රෙඩ් දමා, සිය මානසික රෝගී බව ප්රදර්ශනය කිරීමට මෙම එළකිරි වෙබ් අඩවිය ප්රයෝජනයට ගැනීම නම් අවාසනාවන්ත තත්ත්වයකි.![]()