මේකෙ ඉන්න ලොකුම වනචරය.

Aryan22

Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    මේකෙ ඉන්න ලොකුම වනචරය.

    එලකිරියෙ ඉන්න ලොකුම වනචරය කව්ද?:rofl:.නිකන් දැනගන්න අහන්නෙ හිටං.:P
     
    • Like
    Reactions: blue_in_rio

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පැටියා;17887562 said:
    4. sachith19920726

    :rofl:

    fuck you

    2.gif


    ඔක්කොම වනචරයො තමයි බන් ලයිට් නිවුවම

    :rofl:
     

    blue_in_rio

    Well-known member
  • එළකිරියෙහි කිසිම වනචරයෙක් නැත.ඇතැම් වනචරයින් එළකිරි භාවිතා කල හැකි උවත්, උන් එළකිරියෙහි වනචරයින් යැයි හැඳින්විය නොහැක.වනචරයෙකුට නොව, මිනීමරුවෙකුට උවත් එළකිරිය භාවිතයෙහි තහනමක් නැති අතර, ඒ හේතුවෙන්ම ඇතැම් වනචරයින් තම වනචර කම පෙන්වීමට එළකිරිය යොදාගනිමින් සිටී.මෙරට සිටින ඇතැම් මානසික රෝගීන්ගේ තත්ත්වයද මෙයම වන අතර, කිසිදු හරයකට නැති ත්‍රෙඩ් දමා, සිය මානසික රෝගී බව ප්‍රදර්ශනය කිරීමට මෙම එළකිරි වෙබ් අඩවිය ප්‍රයෝජනයට ගැනීම නම් අවාසනාවන්ත තත්ත්වයකි. :(:(
     

    Aryan22

    Active member
  • Nov 28, 2013
    193
    95
    28
    aakase
    එළකිරියෙහි කිසිම වනචරයෙක් නැත.ඇතැම් වනචරයින් එළකිරි භාවිතා කල හැකි උවත්, උන් එළකිරියෙහි වනචරයින් යැයි හැඳින්විය නොහැක.වනචරයෙකුට නොව, මිනීමරුවෙකුට උවත් එළකිරිය භාවිතයෙහි තහනමක් නැති අතර, ඒ හේතුවෙන්ම ඇතැම් වනචරයින් තම වනචර කම පෙන්වීමට එළකිරිය යොදාගනිමින් සිටී.මෙරට සිටින ඇතැම් මානසික රෝගීන්ගේ තත්ත්වයද මෙයම වන අතර, කිසිදු හරයකට නැති ත්‍රෙඩ් දමා, සිය මානසික රෝගී බව ප්‍රදර්ශනය කිරීමට මෙම එළකිරි වෙබ් අඩවිය ප්‍රයෝජනයට ගැනීම නම් අවාසනාවන්ත තත්ත්වයකි. :(:(

    අම්මෝ.....හැහැ