මේකෙ අයට චැට් කරන්න මැසෙන්ජර් වගේ පොඩි ජිමික් එකක් දාන්න පුලුවන්ද ඒම කරොත් ආතල් එකක් තියේවි නේ @GTRZ
කාලෝචිත අදහසක්මේකෙ අයට චැට් කරන්න මැසෙන්ජර් වගේ පොඩි ජිමික් එකක් දාන්න පුලුවන්ද ඒම කරොත් ආතල් එකක් තියේවි නේ @GTRZ
ethakota wadak nhne bn. fb eka wage wei. chat karanna awashya ekkena pm ekak dala chat karai. nathnm thread watena ekak nh. anith ayathth deyak igena ganna thiyena chance eka adu wenwa.

එතකොට තොපේ වලි / බැදපු ගෑනුන්ට කොටපුවා/ අම්මා අප්පට කියල මේකෙ උන්ට කෝල් දීලා බන්නපුවා/ ලවු ඇඩවයිස්/ ඩිස්කශන්ස් එලිපිට අපි බලන්නෙ කොහොමද? ඒකෙන් අපේ නිදහස සීමා වෙනවනෙ,