මේකෙ උන්ට චැට් කරන්න

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,216
    113
    - උඩරට -
    මේකෙ අයට චැට් කරන්න මැසෙන්ජර් වගේ පොඩි ජිමික් එකක් දාන්න පුලුවන්ද ඒම කරොත් ආතල් එකක් තියේවි නේ @GTRZ
    කාලෝචිත අදහසක් :love2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    නෑ pm දාන chat එක තව දියුණු වෙන්න ඕන. එක මැසේජ් එකක් දාලා අනිත් මැසේජ් එක දාන්න තත්පර 20ක්ද කොහෙද ඉන්න එපැයි. අනික එකට ඉමේජ් පේස්ට් කරන්නත් බෑනේ,
     

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    Chat karanna ona tharam magul thiyenawa. Forum eka wenama athal ekak.
    Chat eke ea athal eka naha

    Mata nam chat karadarayak. Melo rahak na notification enawa iwarayak na.
    Elakiri eke notification ena eka niyamai. Awashyama karana deta witharai enne.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,455
    36,379
    113
    මැදමහනුවර
    VAT එකක් තිබ්බ නං සුපිරියි !
    fa958f837889f3a7722937016d25b28c.gif
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :oo: එතකොට තොපේ වලි / බැදපු ගෑනුන්ට කොටපුවා/ අම්මා අප්පට කියල මේකෙ උන්ට කෝල් දීලා බන්නපුවා/ ලවු ඇඩවයිස්/ ඩිස්කශන්ස් එලිපිට අපි බලන්නෙ කොහොමද? ඒකෙන් අපේ නිදහස සීමා වෙනවනෙ,