මේකෙ තෙරුම මොකක්ද බන්?

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඌ ලින් ඉහින ඩයල් එකක් කොහෙද :D




    :eek: man hithanen unge gedara linde prashnayak eka ubata wadak n ne ekai kiyala thiyenen :lol:




    26_DMD_well_big.jpg



    ලිද කියන්නෙ මේකට නෙමේද බන්?:eek:
    මුන් දෙන්න ලිO ගැන සින්දු කිව්වද?:eek::eek:





    ටිකිර් ටිකිරි ටිකිරි ලියා
    කලෙත් අරං ලිඳට ගියා...

    ඒ දෙන්නටත් කලිං ඉදන් ලිං ගැන සින්දු තිබුනෙ :lol:




    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හම්මෝ!!!!! හිනාව නවත්තගන්න බැරියෝ!!!!!

     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ටිකිර් ටිකිරි ටිකිරි ලියා
    කලෙත් අරං ලිඳට ගියා...

    ඒ දෙන්නටත් කලිං ඉදන් ලිං ගැන සින්දු තිබුනෙ :lol:

    ආ...ඇත්තද? අදනෙ දන්නෙ?
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    -------------------

    photo එකේ ගහල තියෙන එක බලන්න

    A Good Driver is A Better Lover


    මේක මරු


    * * * * * *