මචන් graphic design එකක් කරන්න එකෙක් instruction එකක් එවල තියනව. මේ කියන්නෙ මොකක්ද?
I would like the title in a colorful green with gold trim .![]()

Corect me if i am wrong anyone
Title = Heading
Colorful green= brite nice green with gold mix
Trim = triming
trim karapu eka thamai therenne naththe.ලස්සන කොලපාටින් ටයිටල් එක ඕනලු රත්තරන් පාටින් ට්‍රිම් කරලා![]()

eka newei wage banඑයා ඉල්ලන්නේ මම හිතන්නේ කොළ පාටයි රත්තරන් පාටයි බ්ලෙන්ඩ් කරලා...
ට්‍රිම් කරනව කියන්නෙ නං ස්පේස් ටැබ් වගේ ඒව අයිං කල්ල ස්ට්‍රින්ග් එකේ තේරුමක් තියෙන චැරැක්ටර්ස් විතරක් ඉටුරු කරගන්නවට![]()
![]()
![]()

එහෙමද මචන්. තැන්ක්යූ වෙරි මච්. රෙප්++හෙඩ්ලයින් එක කොළපාටින් ෆිල් කරල අවුට්ලයින් එක ගෝල්ඩ් කලර් එකෙන්
outline එක gold නෙවෙයිද බන්? රෙප්++![]()
http://www.thewallpapers.org/photo/56123/computer-abstract-and-colorful-094.jpg
මේ විදියට නමුත් කොළ පාට ගොඩක් වර්ණවත් වෙන්න ඕනේ.
gold outline එක නේද? රෙප්++