මේකෙ තේරුම කුමක්ද?

chaarr

Active member
  • Feb 28, 2008
    896
    191
    43
    මේකෙ තේරුම කුමක්ද?

    මචන් graphic design එකක් කරන්න එකෙක් instruction එකක් එවල තියනව. මේ කියන්නෙ මොකක්ද?

    I would like the title in a colorful green with gold trim .:baffled:
     
    • Like
    Reactions: KingCM

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    මචන් graphic design එකක් කරන්න එකෙක් instruction එකක් එවල තියනව. මේ කියන්නෙ මොකක්ද?

    I would like the title in a colorful green with gold trim .:baffled:

    Corect me if i am wrong anyone

    Title = Heading
    Colorful green= brite nice green with gold mix

    Trim = triming
     
    • Like
    Reactions: chaarr

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    එයා ඉල්ලන්නේ මම හිතන්නේ කොළ පාටයි රත්තරන් පාටයි බ්ලෙන්ඩ් කරලා...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෙඩ්ලයින් එක කොළපාටින් ෆිල් කරල අවුට්ලයින් එක ගෝල්ඩ් කලර් එකෙන්
     
    • Like
    Reactions: chaarr

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ට්‍රිම් කරනව කියන්නෙ නං ස්පේස් ටැබ් වගේ ඒව අයිං කල්ල ස්ට්‍රින්ග් එකේ තේරුමක් තියෙන චැරැක්ටර්ස් විතරක් ඉටුරු කරගන්නවට :D :D :D
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    Corect me if i am wrong anyone

    Title = Heading
    Colorful green= brite nice green with gold mix

    Trim = triming

    ලස්සන කොලපාටින් ටයිටල් එක ඕනලු රත්තරන් පාටින් ට්‍රිම් කරලා :baffled:
    trim karapu eka thamai therenne naththe.:no:

    එයා ඉල්ලන්නේ මම හිතන්නේ කොළ පාටයි රත්තරන් පාටයි බ්ලෙන්ඩ් කරලා...
    eka newei wage ban

    ට්‍රිම් කරනව කියන්නෙ නං ස්පේස් ටැබ් වගේ ඒව අයිං කල්ල ස්ට්‍රින්ග් එකේ තේරුමක් තියෙන චැරැක්ටර්ස් විතරක් ඉටුරු කරගන්නවට :D :D :D
    :no:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    හෙඩ්ලයින් එක කොළපාටින් ෆිල් කරල අවුට්ලයින් එක ගෝල්ඩ් කලර් එකෙන්
    එහෙමද මචන්. තැන්ක්යූ වෙරි මච්. රෙප්++
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    trim-gold-details-900x637.jpg

    http://www.thewallpapers.org/photo/56123/computer-abstract-and-colorful-094.jpg

    මේ විදියට නමුත් කොළ පාට ගොඩක් වර්ණවත් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: chaarr