අඩෝ මම ලගදි යාලුවෙක්ගෙ ෆෝන් එකක් බලන ගමන් මරු VIDEO එකක් සෙට් උනා.. මොකක්ද භාෂාව කියලනම් තෙරෙන්නෙ නෑ.. මම හිතන විදිහට අරාබි වෙන්න ඕන.. මොන මගුලක් කියනවද කියලනම් තේරෙන්නෙ නෑ. ඒවුනාට Music මාර ලස්සනයි.. මාර Strong.. කරුණාකරල දන්න කෙනෙක් ඉන්නවනම් මේකෙ Song Title එක හරි HD VIDEO එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් හරි පුලුවන්නම් දෙනවකො..
පට්ට ආසාවෙ බෑ.. අහල බලපල්ලකො කොහොමද කියල
පට්ට ආසාවෙ බෑ.. අහල බලපල්ලකො කොහොමද කියල









