මේකෙ HD VIDEO එක ඕනේ..

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    අඩෝ මම ලගදි යාලුවෙක්ගෙ ෆෝන් එකක් බලන ගමන් මරු VIDEO එකක් සෙට් උනා.. මොකක්ද භාෂාව කියලනම් තෙරෙන්නෙ නෑ.. මම හිතන විදිහට අරාබි වෙන්න ඕන.. මොන මගුලක් කියනවද කියලනම් තේරෙන්නෙ නෑ. ඒවුනාට Music මාර ලස්සනයි.. මාර Strong.. කරුණාකරල දන්න කෙනෙක් ඉන්නවනම් මේකෙ Song Title එක හරි HD VIDEO එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් හරි පුලුවන්නම් දෙනවකො..



    පට්ට ආසාවෙ බෑ.. අහල බලපල්ලකො කොහොමද කියල




     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ටොයින් එකක් තමයි දෙන්න වෙන්නෙ:sorry:
    ජයවේවා
    11.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මොන රෙද්දක් ද බං ඒ :oo::oo::oo:

    Song එක : Sajjad gujjar



    hd තෝම හොයාගනිං :angry::angry::angry:
    හම්බ හැතිකරේ මට පේන්න බෑ :angry::angry::angry:



     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මොන රෙද්දක් ද බං ඒ :oo::oo::oo:

    Song එක : Sajjad gujjar



    hd තෝම හොයාගනිං :angry::angry::angry:
    හම්බ හැතිකරේ මට පේන්න බෑ :angry::angry::angry:




    Sajjad gujjar gahuwama magulawal godak enawa ne.. Apooo hambayonam wadak Na thama .. Ewunata anthagaami wenna hoda nane ban.. lassana de komath Lassanai
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Sajjad gujjar gahuwama magulawal godak enawa ne.. Apooo hambayonam wadak Na thama .. Ewunata anthagaami wenna hoda nane ban.. lassana de komath Lassanai


    උබට මේ ආත්මෙදි hd හම්බෙන්න එපා.. :D නාකි වෙනකං search කරහන් :lol:
    එල එල :cool:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේකෙයි ඒකෙයි ඇති සම්බන්ධය පොඩ්ඩක් විස්තර කරොත්...!!

    :confused::confused::confused::P

    උබේ එකේ බල්ලෙක් ට පොල්ලෙන් ගහනව වගේ කෑ ගහනවා..
    මේකෙ අඩුම තරමෙ බීට් රූට් අලයක් හරි තියනවා..:lol::lol:
    2.gif
    :lol::lol:
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113

    උබේ එකේ බල්ලෙක් ට පොල්ලෙන් ගහනව වගේ කෑ ගහනවා..
    මේකෙ අඩුම තරමෙ බීට් රූට් අලයක් හරි තියනවා..:lol::lol:
    2.gif
    :lol::lol:

    බැල්ලියක්ට බන්.. බැල්ලියක්ට.. :yes::yes:

    හොයන්නෙ බලන්නෙ නැතුව කතා කරන්න එපා.. :lol::lol::lol::P