මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    30 පැනලා මට දැන්ම මම නිකං නාකියෙක් වගේ හැඟීමක් දැනෙනවා මේ දූපතේ එලි පහලියට බැස්සම. මොකද මේ දූපතේ උන් බලන්නේ හෙන judgmental vibe එකකින්. මොකද උන් එළිය බහින්නේ අනිත් උන්ව judge කරන්න වගේ vibe එකක් උන් දෙන්නේ.

    අනිත් රටවලදී මට එහෙම දැනිලා නෑ මොකද ඒ රටවල බහුතරය උන්ට, උන්ගේ ඔළුවල දේවල් කරගන්න උන්ටම වේලාව මදි (struggling) වගේ හැඟීමක් උන්ගේ හැසිරීමෙන් මට තේරුම් ගිහින් තියෙන්නේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,621
    113
    Colombo, Sri Lanka
    මටත් 41 බන් දැන්.
    Old Man Technology GIF by The Mole Agent
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද? කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා කරනකොට උඹලා වයසයි වගේ හැන්ගීමක් දැනෙනවද? අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ.
    තාම නෑ.. කිට්ටුයි..
    පිස්සුද යාකො ...
    මාත් එක්ක නම් 20- 25 අතර පොඩි උන් උනත් සෙට් වෙනවා 😂
    කොල්ලොත් එක්ක පිස්සු කෙලිනකොට අපිත් කොල්ලො කියලා තමා හිතෙන්නේ ..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    30 පැනලා මට දැන්ම මම නිකං නාකියෙක් වගේ හැඟීමක් දැනෙනවා මේ දූපතේ එලි පහලියට බැස්සම. මොකද මේ දූපතේ උන් බලන්නේ හෙන judgmental vibe එකකින්. මොකද උන් එළිය බහින්නේ අනිත් උන්ව judge කරන්න වගේ vibe එකක් උන් දෙන්නේ.

    අනිත් රටවලදී මට එහෙම දැනිලා නෑ මොකද ඒ රටවල බහුතරය උන්ට, උන්ගේ ඔළුවල දේවල් කරගන්න උන්ටම වේලාව මදි (struggling) වගේ හැඟීමක් උන්ගේ හැසිරීමෙන් මට තේරුම් ගිහින් තියෙන්නේ
    Ekagai
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451

    උඹේ වයස කීයද? මූනට මොනවා හරි කියලා තියෙනවද?

    ලංකාවේ ගොඩක් උන් හිතන්නේ 55-60 පන්නම බණක් බාවනාවක් කරගෙන ඉන්න ඕන කියලා කිසි එන්ජෝයිමන්ට් එකක් නැතුව
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද? කොල්ලෝ කෙල්ලෝ එක්ක කතා කරනකොට උඹලා වයසයි වගේ හැන්ගීමක් දැනෙනවද? අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ.
    අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ. Menna meka wenne ne wagene ostharla talk karanne ban
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    තාම නෑ.. කිට්ටුයි..
    පිස්සුද යාකො ...
    මාත් එක්ක නම් 20- 25 අතර පොඩි උන් උනත් සෙට් වෙනවා 😂
    කොල්ලොත් එක්ක පිස්සු කෙලිනකොට අපිත් කොල්ලො කියලා තමා හිතෙන්නේ ..

    එහෙනං හොඳයි.
    සෙට් වෙනකොට වියදන් කරන්නේ බෙදාගෙනද? උඹ වැඩිපුර වියදන් කරනවානං ඉතින් සමහරු ඉබේම සෙට් වෙනවා.