මේකේ ඉන්න 45 පැනපු අංකල්ලා කවුද?

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    Boru kiyana ona nene.. sehena kalekin comment 2 kata wada demme adai

    oyath ape side ekata thama.. 30 pennama hari okkoma
    ------ Post added on Mar 25, 2024 at 10:12 PM

    උඹේ වයස කීයද? මූනට මොනවා හරි කියලා තියෙනවද?

    ලංකාවේ ගොඩක් උන් හිතන්නේ 55-60 පන්නම බණක් බාවනාවක් කරගෙන ඉන්න ඕන කියලා කිසි එන්ජෝයිමන්ට් එකක් නැතුව
    redde logic mewa oi
    ------ Post added on Mar 25, 2024 at 10:12 PM
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපිත් තව අවුරුදු 10 n විතර ඔය ලෙවල් එකට එන හින්දා අහන්නේ. Menna meka wenne ne wagene ostharla talk karanne ban

    මේක නං ඇත්ත බන්. හැමෝම ජීවත් වෙන්නේ වයසට යන්නේ නැහැ වගේ.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Boru kiyana ona nene.. sehena kalekin comment 2 kata wada demme adai

    oyath ape side ekata thama.. 30 pennama hari okkoma
    ------ Post added on Mar 25, 2024 at 10:12 PM

    redde logic mewa oi
    ------ Post added on Mar 25, 2024 at 10:12 PM

    Wena ratawala 55-60 pannama thamai pattama fun ganne, travel karanne. Salli thiyenawa, job walata hira wela naha, lamai balaganna naha.
     
    • Like
    Reactions: NRTG

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    1908 ඒකයි රයන් 08 දාන් ඉන්නෙ

    45 වෙන්න තව අවුරුදු 25ක්ම තියනව කියල දැනෙද්දි සතුට ❤️
    ------ Post added on Mar 25, 2024 at 10:19 PM
    Thawa awrudu 25kin 45 k wenawa kiwwama denene sathuta kohomada ethakota :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    Thawa awrudu 25kin 45 k wenawa kiwwama denene sathuta kohomada ethakota :lol:
    පට්ට ම ෆ්‍රෙශ් හැගීමක් ඇති වෙන්නෙ

    නාකි පවු කියල පොඩි කුරිරු සතුටකුත් ඇති වෙනව..

    18+ ෆ්‍රෙශ් පුසීස් ❤️😜
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මටත් 41 බන් දැන්.

    Coffin Dancing GIF
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට 40 යි. වයස අසාමාන්‍ය විදියට අඩුවෙන් පේන්නේ. මට මල්ලි කියන්න ඕනේ අය පුතා කියනවා. අයියා කියන්න ඕනේ අය මල්ලි කියනවා. අංකල් කියන්න ඕනේ අය අයියා කියනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,159
    113
    34
    Kalutara
    මට 40 යි. වයස අසාමාන්‍ය විදියට අඩුවෙන් පේන්නේ. මට මල්ලි කියන්න ඕනේ අය පුතා කියනවා. අයියා කියන්න ඕනේ අය මල්ලි කියනවා. අංකල් කියන්න ඕනේ අය අයියා කියනවා.
    බැඳලද?