මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ubata a kale idan ma kiwwa ube skills walin watina ganata wedak karapan kiyala ahuwada? na ne.

    podi podi awl wagayak herenna site eka hodai.

    thank you machan මන් අඩුවට කරේ Sample හොයාගන්න ඕනේ නිසා මගේ ලග E-commerce ඒවා අඩුයි අනිත් මම හදපු ඒවා ගේ යට ඒ අය ගේ නම ගහා ගන්නවා හැදුවට පස්සේ සයිට් එකක් හදන්න අවාම පොෆිලෝ එක එවන්න කියනවා. ඉතින් දෙන්න සයිට් නෑ සමහර දේවල් වලට එකයි අඩුවට කරේ දැන් නම් ලක්ෂට කරන්නේ

    සයිට් එක හදලා ඉවර කරන්න දුන්නේ නෑ මෙයා එක එක අවුල් හදනවා එතකොට අවුල් එනවා.

    මේ සයිට් එකේ යට එයාගේ නම ගහන්න කිව්වා මම කිව්වා කතන්දරේ ඊට පස්සේ එයා කිව්වා මගේ නම ගහන්න දෙන්නම් කියලා . හැබැයි මගේ ලග හොස්ට් කරන්න දෙන්න බෑ කිව්වා. වෙන තැනක හොස්ට් කරනවා කිව්වා. එකෙන් ම ත්රෙනවා නේ ලින්ක් එක පස්සේ අයින් කරන්න කියලා ඌ එහෙම කියන්නේ මට පස්සේ මේක කරන එක එපා උනේ එකයි අඩුවට මම මැරීගෙන කරන්නේ මගේ ලින්ක් එක ගහගන්න ඕනේ නිසා එකක් මම ලස්සනට සයිට් එක හදලා අඩුවට අතේ සතේ නැතුව මාස ගානක් මහන්සි වෙලා එයාගේ කොම්පැනියේ නම යන්නේ Sub එකක් නම් Sub එකක් කියන්න ඕනේ එහෙම කියන්නේ නෑ Sub එකක් නම් මගේ නම නොගහා හදලා දෙනවා කතා කරලා වැඩක් නෑ මේවා ගැන.
     
    Last edited:

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    නදුනා උබට RLT4U කරපු පාඩුවට උගෙ සයිට් ඔක්කොම එකට දාලා ගුගල් සච් එකෙන් තියා ඩොමෙන් වත් හොයා ගන්න බැරි වෙන්න ස්පැම් බැක්ලින්ක්ස් ගාහාමු
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    Meka hadanna masa ganak giyada ban? Elementor pro use kalaaanam 1day wedak neh

    මෙයා පරක්කු කරපු එකනේ මචන් මම කියන්නේ. දාන්න ඕනේ විස්තර දුන්නේ නෑ කොරෝන නිසා කියලා එවන කෙනා නෑ කියලා එතකන් හදන්න කිව්වා මක මක මම හැදුවේ එක සරයකට එකක් කියනවා පස්සේ හැදුවාම හොදයි කියනවා පස්සේ එයාගේ ගෑනි හොදයි කිව්වා කියනවා. ඊට දවස් දෙකකකට පස්සේ අය මකල හදන්න කියනවා. අනිත් එක මේක Demo එක Edit කරලා හදපු එකක් නමේ මෙයා දාන්න ඕනේ දේවල් එව්වේ මේ මාසේ තව එවන්න ගොඩක් තිබ්බ ඒවා එවන්නේ හිමිට මොකද ඒවා හදා ගන්න කට්ටිය අඩුවට හොයනවා ඇති. පොස්ට් 76 ලියන්න තියෙනවා ඒවා එව්වේ නෑ ලියන කෙනා කොරෝනා හැදිලා කියනවා මාස 3 ක් තිස්සේ මම කෙනක් හොයලා දුන්නා ඒ කෙනාට කතා කරේ නෑ කිව්වා ඇහුවාම ඇයි එයා ලොකු ගානක් කියනවා නේ පොස්ට් 76 අඩුවට කරන අය හොයන්නේ මම ගොනක් උනාට අනිත් අය ගොන්නු නමේ එක නිසා පරක්කු වෙනවා ඇති එවන්න. මම එක දවසක් කිව්වා පරක්කු වෙනවා නම් 30 - 35 ගන්න වෙනවා කියලා එත් එව්වේ නෑ දාන්න ඕනේ දේවල් මක මාක හැදෙව්වා මගෙන් මගේ වෙන Oders හදාගන්න බැරිව ඒ මිනිස්සු මට බැන්නා සල්ලි දෙන්න උනා

    me wage site ekaka develop karanna kiyak witara yanawada?

    මම මිල ගනම් දන්නේ නෑ මචන් පිටු වැඩි නිසා නම් 30000 කරන අයත් ලක්ෂයක වඩා ගන්නවා මෝකද වැඩි වෙන පිටුවකට 3000 ගන්නවා සමහරු 30000 හදන්නේ පිටු 10
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    වරෙන් එලියට @RLT4U උබෙ සයිට් ඔක්කොම ෆි seo කරනවා ගුගල් සච් එකෙන් අතුගැවිලා යන්නම
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    me wage site ekaka develop karanna kiyak witara yanawada?

    මම මිල ගනම් දන්නේ නෑ මචන් පිටු වැඩි නිසා නම් 30000 කරන අයත් ලක්ෂයක වඩා ගන්නවා මෝකද වැඩි වෙන පිටුවකට 3000 ගන්නවා සමහරු 30000 හදන්නේ පිටු 10
    Oke okkoma contents/images/thumbnails mama dipuwa.
    eka arenna templete eka vitharai bn thiyenne. pages 100k gana kiyanne ekama thamai duplicate karala image 2ka wenas karanna thibune. pro kenek ta maha deyak newei oka bn. mu me walapunata.

    Post slider ekath wena kenek ta kiyala hadeuwe. mu uth ekkath wali yak dagena oye c-panel okkoma remove karala hosting eken.
    U uge clients lata muna denna baruwa innawa e karapu jara waden. Aduma gane migrate wath kara ganna ida dila na lakshith ta.

    Heshlanka.com: Home
    https://www.facebook.com/pages/category/Web-Designer/Hesh-Lanka-169750617066572/

    menna me uge services, paw e kolla anatha wela innawa eken.

    තෝ දීපුවා තමයි හැදුවේ මම එහෙම තමයි හුත්තෝ සයිට් හදන්නේ අනිත් මිනිස්සු සයිට් හදන්නේ එහෙම තමයි content එක අපි දාලා දෙන්නේ නෑ තෝ කියන කතාවෙන් ම පේනවා තොගේ ගොන් කම මු ලේසි වැඩේ කියලා මිල ගනම් නියම කරන්නේ උබ අර මල්ලි ගැන කියපු Record මම ලග තියෙනවා ඒවා දාන්න ද ? උබේ ලේසි වැඩේ කියලා උබ මාත් එක්ක කොචර බැන්නා ද ඌ 4000 ගත්තා කියලා ලේසි නම් උබට හදා ගන්න තිබ්බනේ මගේ පස්සේ ආවේ ලේසි වැඩේ උනාට මම මේවා ඉගෙන ගත්තේ අමාරුවෙන් මම ඒවාට හරියන්න අය කරනවා කැරියෝ
     
    Last edited:

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    @RLT4U වරෙන් නරියා එලියට අර වෙන උන්ගෙ ප්‍රාඩො පෙන්නලා එලකිරි කෙල්ලන්ව ඇන්දුවා වගෙ මෙකෙ කොල්ලන්ගෙනුත් සල්ලි කඩන්න හැදුවද නරියා කොල්ලො 8 ක් වැඩ එකෙක් නැ සයිට් එකක් ගාහාගන්න
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    උබලා ආතල් එකක් ගන්න Record අහන්න බලාගෙන ඉන්නවා කියලා මම දන්නවා මචන්ලා
    Record මට ඊයේ දාන්න හිතුණා උගේ තිඩ් එක දැකලා Record දානවා නම් ඒවා පිළිවෙලින් දාන්න බෑ ගොඩක් තියෙනවා ඔකොම දේවල් කතා කරේ Phone එකෙන් නිසා ඒවා හොයාගන්න හෙන වෙලාවක් යනවා මම එකයි නොදැම්මේ

    මට 15000 අවුලක් තිබ්බේ නෑ එයාට මම 15000 හදනකොට එයා ටිකක් හිතන්න ඕනේ නේද මචන් මේ සයිට් එක වෙන කෙනක් ට දුන්නා නම් ලක්ෂ ගානක් ගන්නවා (මගේ අදුරන අයත් කිව්වා හදන්න එපා මට පාඩුයි කියලා) මට අවුල උනේ එහෙම අඩුවට එයා ගැන හිතලා කරලා දෙනකොට එයා කලින් හොදයි කියපු දෙයක් දවස් දෙකකට පස්සේ මක මක හදන්න කියන එක එයාට එක හිතක් නෑ එකම දේ මම 7-8 වතාව කරනවා. ඊට පස්සේ හැදුවාම ඒ පිටුව හොදයි කියනවා එයාගේ ගෑනි ලස්සනයි කිව්වා කියනවා සයිට් එක ගොඩක් ලස්සනයි කියනවා. ඔහොම කියපු එයා අය දවස් දෙකකට පස්සේ අය වෙනස් කරන්න කියනවා මම එක පාර හිතලා දන්නා ඕනේ දේවල් කියන්න කිව්වට එයා එවන්නේ නෑ අය ඔකේ දාන්න දෙයක් නෑ කියනවා. ඔහොම හදනකොට මට ගොඩක් මහන්සි අනික 15000 ටනේ හිතට දුකයි 15000 වියදම් වෙයි සතියට මහන්සිය මාස තුනක් මම 15000 කරන්නේ සතියේ සති දෙකේ පිටු 8 සයිට් පිටු 32 කරන්නේ 75000 ට එහෙම කරනකොට මහන්සියක් නෑ නමුත් මම කියන්නේ පිටු ගාන නමේ මෙයා මක මක හදවපු නිසා තමයි මට එපා උනේ කියන එක 15000 වෙන කෙනක් කරන්නේ නැති දෙයක් මම කරනකොට වත් හිතන්න තිබ්බ එයාට මට වද නොදී ඕනේ දේ එක පාර කියල කරගන්න

    මම එක දෙයක් කියන්නම් තව මේ එළකිරියේ ගොඩක් මිනිස්සු හිතං ඉන්නේ මම ගොනෙක් කියලා මානසික ලෙඩක් කියලා අනිත් එක ගොඩයෙක් කියලා අනිත් එක මම දුප්පත් කියලා හිතාගෙන මාව නවලා වැඩ ගන්න මෙයාලා හැම නිතෙරේම එන්නේ හෙන ලෝඩ් වගේ කතා කරන්නේ මාව දෙකේ කොලේට දාලා හැම නිතෙරේම කියනවා එයාට වහාන තියෙනවා කොම්පැනි තියෙනවා Web Design කරන අය හෙන set එකක් ඉන්න ඔපිස් එකක් තියෙනවා කියලා කතා කරන්නේ එයාලා එන විදිය මම දන්නවා මම ගොනෙක් නමේ ඒ උන් උන්ගේ ලොකු කන් කියනකොට මට බයින්න බැනේ මම අහන් ඉන්නවා. අපි දුප්පත් කියලා උන් හිතං ඉන්නේ අපි වැදගෙන උන්ට සයිට් හදලා දෙන්න ඕනේ කියලා මම දුප්පත් නෑ එක ගැන තිඩ් එකක් වේනම් දාන්නම් කෝ

    මම මේ සීන් එක මුල ඉදලම බලාගෙන හිටියේ. කලින් ඩොන්ගල් වලියත් දැක්කා. මේකේ ගොඩක් දෙනෙක් නදුන්ට බැනලා තිබ්බා ප්‍රොෆෙශනල් නෑ, මෝඩයි, අම්මට කියලා ෆෝන් ආන්ස්වර් කරන්නේ, තුට්ටු දෙකට සයිට් හදන්න පොරොන්දු වුනා නම් ඒ ගානට හදලා දෙන්න ඕන කිය කියා. ඒ කියපු දේවල් වල ඇත්තක් නැත්තෙත් නෑ. නදුන්ගේ අවුලක් තියෙනව කස්ටමර් හැන්ඩ්ල් කරන විදියේ.

    ඒත් අනිත් අයත් 100%k නිවැරදි කාරයෝ නෙමෙයි. මේ හදලා තියෙන සයිට් එක හදන්න 15000ක් නම් හොදටම මදි කියන එක තමයි මගේ මතය. සාමන්‍යයෙන් සයිට් එකක් හදන්න රු. 50,000ක් වගේ ගන්නවා බේසික් විදියට ස්ටටික් පේජ් එක්ක. ඌ මාස 3ක් තිස්සේ මහන්සි වෙලා පට්ට විදියට ෆයින් ටියුන් කර කර ලස්සනට වැඩේ කරලා තියෙනවා. (මේ ත්‍රෙඅඩ් එක මුලින් දැක්කහම මම හිතුවේ මූ මේ 2.50හේ සයිට් එකක් හදලා තව වැඩිපුර ගානක් කඩාගන්න හදලා බැරිවෙලා මෙකේ ත්‍රෙඅඩ් දාගෙන නහිනවා කියලා. මගෙ මුල් රිප්ලයි ටික දැම්මෙත් නදුන්ට බැනලා.) ඒත් මේ සයිට් එක ගොඩක් මහන්සි වෙලා ලස්සනට කරලා තියෙනව. ඒ නිසා මම නම් කියන්නේ මේකට 15,000ක් කියන්නේ සාදාරන ගානක් නෙමෙයි. උගේ මහන්සිය ගැන හිතලා සාදාරන ගානක් ගෙවන්න ඌට. Software Engineer කෙනෙක්ට ලන්කාවෙත් මාසෙකට ලක්ශ 3ක් වගේ ගෙවනවා. ඉතින් මාස 3ක් මහන්සි වෙලා කරපු වැඩකට රුපියල් 15,000ක් කියන්නේ සාදාරන ගානක්ද කියන එක හිතල බලන්න.

    තව එකක්. ප්‍රශ්නයක් වුනාම ඒකට උගේ පව්ල් පසුබිම, උගෙ බුද්දි මට්ටම අල්ලගෙන නිකන් වැරදි කාරයෙක් කරන්න එපා. නදුන්ගේ ඒ කියන වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ දේවල් මත පදනම් වෙලා මොන දේ කරත් ඌ වැරදියි අනිත් එකා හරි කියලා කියන්න එපා. හරියට විස්තරේ හොයලා බලන්නෙ නැතුව. මොනවා වුනත් ඌ උගේ ප්‍රශ්නේ මේකේ කියලා තියෙන්නෙ මේකේ ඉන්න අයවත් සාදාරනය ගැන කතා කරාවි කියලා හිතාගෙන වෙන්න ඇති. ඕනේම එකෙක්ට ඉවසීමේ සීමාවක් තියෙනවා. ඒක පැන්නට පස්සේ ප්‍රොෆෙශනල් කතා නෑ.

    මේකෙත් මේ බන කියන එවුන් මම දැකලා තියෙනව පොඩි දෙයක් වුනත් උපදෙස් දෙන්නේ, ගිහින් අමතපන්, කන පැලෙන්න ගහපන් කියාගෙන. ඒත් තමන්ට වෙච්ච අසාදාරනයක් ගැන කියනකොට ප්‍රොෆෙශනල් වෙයන්, බබා වගේ අඩන්නේ නැතුව හිටපන් ගානවා. මාස 3ක් තිස්සේ මහන්සි වෙලා වෙන වැඩත් පාඩු කරන් නිදි මරාගෙන සයිට් එකක් හදලා හදලා ඉවරයක් නැති වුනාම මම වුනත් හැසිරෙන්නේ ඔය වගේ තමයි. මට හිතෙන දේ කිව්වේ බොක්කෙන්ම. මේකේ අනිත් අය මට බනීවි, මොකද හැමෝම ඉන්නෙ අනිත් කෙනාගේ පැත්තේ නිසා. ඒත් මම හරි කියලා හිතන දේ කිව්වේ බොක්කෙන්ම.

    @RLT4U මචන්, පුලුවන් නම් මූට උගේ මහන්සිය බලලා තව ගානක් වැඩිපුර දීපන්.
    @Nadun26 මචන්, මීට පස්සේ වැඩක් කරනකොට SRS එකක් හදලා ඒක පෙන්නලා client agree කර ගනින්. ඊට පස්සේ ඒකට යන ගාන කියලා ඒකේ තියෙන ටික විතරක් කරපන්. පස්සෙ වෙනස් කරන්න ඕන නම් change request එකක් දෙන්න කියපන්. ඒක email එකකින් එවන්න කියලා ඒකට වෙනම ගානක් කියපන්. පස්සෙ ඒකත් SRS එකට එකතු කරපන්. එතකොට ඔය ප්‍රශ්න නෑ.

    [අපේ ගෙවල් පැත්තේ ඉන්නවා අහින්සකයා කියලා පොඩ්ඩක් මොලේ හොද නැති එකෙක්. මොකක් හරි ගඩොල් ටිකක් බාගන්න වගේ දෙයක් තියෙනවා නම් ඌට කතා කරනවා. පොර ඒකට ආවහම අනිත් පොඩි පොඩි වැඩ එහෙමත් ගෙදර තියෙන ඒවා කරවා ගන්නවා. ඔක්කොම කරගෙන අන්තිමට කන්න බොන්න දීලා යවනවා. සල්ලි ඉල්ලුවොත් ඌට බනිනවා කන්න බොන්නත් දීලා තව සල්ලිත් ඉල්ලනවද කියලා.මේ කතාව මේකට අදාල නෑ, නිකන් කිව්වේ...]
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලුන්ටමාස් නදුන්ගෙ ෆේක් එකක් කියන එක පැහැදිලියි.. ස්ථිරයි... ඒ කාලෙත් ඔහොම තමා.. ෆේක් වලින් ඇවිත් පිට කහගන්නවා.. චාටර් වෙනවා.. යනවා..

    මෙන්න බලපල්ලා මුගෙ පරණ අඳෝනා ගොඩෙන් දෙකක්.. බලපං කාලෙ විතරයි ගිහිං තියෙන්නෙ. මුගෙ ටෝන් එක එකමයි :D :D :D මං ඒකයි කියන්නෙ මූ ජීවිතේට හැදෙන එකෙක් නෙමෙයි කියලා...

    2.png

    4.png
     
    RLT4U කියන්නෙ හොරෙක් බන්, උ වෙන උන්ගෙ ප්‍රාඩො වල පොටො දාලා එලකිරි එකෙ හිටපු කෙල්ලන්ව ඇන්දුවා, එලකිරි t ශර්ට් විකුනනවා කියලා කොල්ලන්ගෙන් සල්ලි හොරා කැවා, බලපන් උගෙ පුකෙ ටොක් කෝල්ලො 8 ක් උ ලග වැඩලු එකෙක් නැ සයිට් එකක් හදන්න දන්න එකෙක්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලුන්ටමාස් නදුන්ගෙ ෆේක් එකක් කියන එක පැහැදිලියි.. ස්ථිරයි... ඒ කාලෙත් ඔහොම තමා.. ෆේක් වලින් ඇවිත් පිට කහගන්නවා.. චාටර් වෙනවා.. යනවා..

    මෙන්න බලපල්ලා මුගෙ පරණ අඳෝනා ගොඩෙන් දෙකක්.. බලපං කාලෙ විතරයි ගිහිං තියෙන්නෙ. මුගෙ ටෝන් එක එකමයි :D :D :D මං ඒකයි කියන්නෙ මූ ජීවිතේට හැදෙන එකෙක් නෙමෙයි කියලා...

    View attachment 105309

    View attachment 105310
    සයිකො කෙස් එකක් නෙහ් මු ...
    88 එකෙක් ඔහොම හැසිරෙනවාහ් දැක්කමයි
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සයිකො කෙස් එකක් නෙහ් මු ...
    88 එකෙක් ඔහොම හැසිරෙනවාහ් දැක්කමයි
    89 එකෙකුත් ඉන්නවා මූ වගේම හැසිරෙන.
     
    • Haha
    Reactions: charith84

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    RLT4U කියන්නෙ හොරෙක් බන්, උ වෙන උන්ගෙ ප්‍රාඩො වල පොටො දාලා එලකිරි එකෙ හිටපු කෙල්ලන්ව ඇන්දුවා, එලකිරි t ශර්ට් විකුනනවා කියලා කොල්ලන්ගෙන් සල්ලි හොරා කැවා, බලපන් උගෙ පුකෙ ටොක් කෝල්ලො 8 ක් උ ලග වැඩලු එකෙක් නැ සයිට් එකක් හදන්න දන්න එකෙක්
    Kellanwa ???? :oo:
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    සයිකො කෙස් එකක් නෙහ් මු ...
    88 එකෙක් ඔහොම හැසිරෙනවාහ් දැක්කමයි

    නදුනා වෙන එකෙක් මන් වෙන එකෙක් ඔය RLT4U කියන එකා තමයි ටින්ටින් මෙකෙ මොඩ් ඉස්සර ඉදලා gt කිවුවා ඔකා පිස්සු කෙලින්නෙ කියලා , ඔකගෙ බලු වැඩ ගොඩයි gt ගෙ යාලුවන්ගෙ ප්‍රාඩො දැම්මා මෙකෙ කෙල්ලන්ව අන්දන්න , ට්ශර්ට් වලින් කොල්ලන්ගෙ සල්ලි කැඩුවා තව ගොඩයි, වෙන උන්ගෙ අයිඩි වලින් ලොග් වෙනවා නරියා,

    උබලා පටලවන් නාදුනාට පැත්තට නෙවෙයි මෙ කාතාව RLT4U කියන නරියගෙ වැරදි gt දැනගන්න ඔන RLT4U වගෙ එකෙක් තවත් මෙකෙ තියාගන්නවද කියලා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    නදුනා වෙන එකෙක් මන් වෙන එකෙක් ඔය RLT4U කියන එකා තමයි ටින්ටින් මෙකෙ මොඩ් ඉස්සර ඉදලා gt කිවුවා ඔකා පිස්සු කෙලින්නෙ කියලා , ඔකගෙ බලු වැඩ ගොඩයි gt ගෙ යාලුවන්ගෙ ප්‍රාඩො දැම්මා මෙකෙ කෙල්ලන්ව අන්දන්න , ට්ශර්ට් වලින් කොල්ලන්ගෙ සල්ලි කැඩුවා තව ගොඩයි, වෙන උන්ගෙ අයිඩි වලින් ලොග් වෙනවා නරියා,

    උබලා පටලවන් නාදුනාට පැත්තට නෙවෙයි මෙ කාතාව RLT4U කියන නරියගෙ වැරදි gt දැනගන්න ඔන RLT4U වගෙ එකෙක් තවත් මෙකෙ තියාගන්නවද කියලා

    දැන් දවස් කීපෙකට කලින් රෙජිස්ටර් වෙච්චි උඹ මේ විස්තර ඔක්කොම දන්නෙ කොහොමද කියපංකො ඉස්සරවෙලාම...
     
    එහෙනම් ඒක වෙන ත්‍රෙඅඩ් එකක් දාලා ඒකේ කියපන්. මෙතන බොරදියේ මාලු බාන්නෙ නැතුව.
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    දැන් දවස් කීපෙකට කලින් රෙජිස්ටර් වෙච්චි උඹ මේ විස්තර ඔක්කොම දන්නෙ කොහොමද කියපංකො ඉස්සරවෙලාම...

    ආ RLT4U උබ ලොග් වෙලාම හිටපන් වෙන උන්ගෙ එවගෙන් ලොග් උනා නම් නරියා
     
    Status
    Not open for further replies.