ubata a kale idan ma kiwwa ube skills walin watina ganata wedak karapan kiyala ahuwada? na ne.
podi podi awl wagayak herenna site eka hodai.
thank you machan මන් අඩුවට කරේ Sample හොයාගන්න ඕනේ නිසා මගේ ලග E-commerce ඒවා අඩුයි අනිත් මම හදපු ඒවා ගේ යට ඒ අය ගේ නම ගහා ගන්නවා හැදුවට පස්සේ සයිට් එකක් හදන්න අවාම පොෆිලෝ එක එවන්න කියනවා. ඉතින් දෙන්න සයිට් නෑ සමහර දේවල් වලට එකයි අඩුවට කරේ දැන් නම් ලක්ෂට කරන්නේ
සයිට් එක හදලා ඉවර කරන්න දුන්නේ නෑ මෙයා එක එක අවුල් හදනවා එතකොට අවුල් එනවා.
මේ සයිට් එකේ යට එයාගේ නම ගහන්න කිව්වා මම කිව්වා කතන්දරේ ඊට පස්සේ එයා කිව්වා මගේ නම ගහන්න දෙන්නම් කියලා . හැබැයි මගේ ලග හොස්ට් කරන්න දෙන්න බෑ කිව්වා. වෙන තැනක හොස්ට් කරනවා කිව්වා. එකෙන් ම ත්රෙනවා නේ ලින්ක් එක පස්සේ අයින් කරන්න කියලා ඌ එහෙම කියන්නේ මට පස්සේ මේක කරන එක එපා උනේ එකයි අඩුවට මම මැරීගෙන කරන්නේ මගේ ලින්ක් එක ගහගන්න ඕනේ නිසා එකක් මම ලස්සනට සයිට් එක හදලා අඩුවට අතේ සතේ නැතුව මාස ගානක් මහන්සි වෙලා එයාගේ කොම්පැනියේ නම යන්නේ Sub එකක් නම් Sub එකක් කියන්න ඕනේ එහෙම කියන්නේ නෑ Sub එකක් නම් මගේ නම නොගහා හදලා දෙනවා කතා කරලා වැඩක් නෑ මේවා ගැන.
Last edited:


