මම කලින් thread එකේත් කිව්වා. ඇග්‍රිමන්ට් එක හරියට ඩොකියුමන්ට් කරපන්. page 8 මේච්චරයි, වැඩිවෙන ඒවට මෙච්චරයි. ෆුල් විස්තරයම දාලා වෙන්න පුලුවන් හැම කේස් එකක්ම ඇග්‍රිමන්ට් එකට දාපන්. අනික ඉස්සරහට වැඩ දෙනවා කිව්වම හිගන ගනන් වලට කරන්න බැරි තරම් වැඩ ගන්න එපා. නිකන් ස්ට්‍රෙස් වෙනවා. අනික තමයි design, content finalize කරනකන් කරන්න එපා. Finalize කලේ නැත්තම් client ට කියපන් උගේ පැත්තේන් බ්ලොක් වේලා තියෙන්නේ කියලා. Changes ඉල්ලන ඉල්ලන පාර දෙන්න එපා බන්. ඇග්‍රිමන්ට් එකට දාපන් changes reveision 3ක් හරි 4 හරි package එකට දෙන්නේ. ආයේ කරන්න ඕනේනම් ගෙවන්න ඕනේ කියලා. නැත්තම් උබට කවදාවත් ඉවර කරන්න වේන්නේ නැ.
නැත්තම් උබ වේබ් ඩිවලොපර් වගේ ජොබක් කරපන්, ප්‍රොජෙක්ට් මැනේජර් client ව බලාගනි, උබ නිදහසේ වැඩ කරලා පඩිය ගනින්.
නැත්තම් උබ වේබ් ඩිවලොපර් වගේ ජොබක් කරපන්, ප්‍රොජෙක්ට් මැනේජර් client ව බලාගනි, උබ නිදහසේ වැඩ කරලා පඩිය ගනින්.
Last edited:
yako mun dennagen kawada wiswasa karanne den kiyapan ko ekek

