මේකේ එකෙක් ට සයිට් එකක් හදලා වෙච වැඩක්

Status
Not open for further replies.

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,663
    3,981
    113
    මම කලින් thread එකේත් කිව්වා. ඇග්‍රිමන්ට් එක හරියට ඩොකි‍යුමන්ට් කරපන්. page 8 මේච්චරයි, වැඩිවෙන ඒවට මෙච්චරයි. ෆුල් විස්තරයම දාලා වෙන්න පුලුවන් හැම කේස් එකක්ම ඇග්‍රිමන්ට් එකට දාපන්. අනික ඉස්සරහට වැඩ දෙනවා කිව්වම හිගන ගනන් වලට කරන්න බැරි තරම් වැඩ ගන්න එපා. නිකන් ස්ට්‍රෙස් වෙනවා. අනික තමයි design, content finalize කරනකන් කරන්න එපා. Finalize කලේ නැත්තම් client ට කියපන් උගේ පැත්තේන් බ්ලොක් වේලා තියෙන්නේ කියලා. Changes ඉල්ලන ඉල්ලන පාර දෙන්න එපා බන්. ඇග්‍රිමන්ට් එකට දාපන් changes reveision 3ක් හරි 4 හරි package එකට දෙන්නේ. ආයේ කරන්න ඕනේනම් ගෙවන්න ඕනේ කියලා. නැත්තම් උබට කවදාවත් ඉවර ක‍රන්න වේන්නේ නැ.

    නැත්තම් උබ වේබ් ඩිවලොපර් වගේ ජොබක් කරපන්, ප්‍රොජෙක්ට් මැනේජර් client ව බලාගනි, උබ නිදහසේ වැඩ කරලා පඩිය ගනින්.
     
    Last edited:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Heheee... Malli me.. api me online ranganne na... Kathawa nawattana ewa online karanna bane ban

    Anika ehema kathawa nawattannantaram awlak prashnahak newe meka

    Ubala RTL kiana ekage aththa thathwe dannawanam lajjawata goo kanna wenne mehema kadey gehin

    heeee aiya me..
    original eken ewith kiyanna taram kondak pana nathi eke , amaruwen fake ekak hada gatta eke kiyanna tiyena de kiyalama yanda
     
    • Haha
    Reactions: niyomax

    Godwilltell

    Member
    Dec 8, 2020
    31
    9
    3
    උබ දැන් ඔය ටික කියන්නමද අලුත් අකවුන්ට් එකක් හදාගෙන ආවේ😂
    Fake newey ban... Kalin account eka ayn kale ada ude mama... Meke kale knawa wadi nisa...
    Me scene eka dakala accoint ekak hadannama una reply eka danna

    Mokada rlt4u karaya henama sakkili wadak me karanne

    Okata athi business th na.. uge gawa weda karana ekekuth na

    Uge kathawen therenne nadda ban...

    Mata kianna deyak na.. uge fb eka dannam balaganna... Habai mama ehema danne na moo samawa aran akulan yanawanam
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    Fake newey ban... Kalin account eka ayn kale ada ude mama... Meke kale knawa wadi nisa...
    Me scene eka dakala accoint ekak hadannama una reply eka danna

    Mokada rlt4u karaya henama sakkili wadak me karanne

    Okata athi business th na.. uge gawa weda karana ekekuth na

    Uge kathawen therenne nadda ban...

    Mata kianna deyak na.. uge fb eka dannam balaganna... Habai mama ehema danne na moo samawa aran akulan yanawanam
    1. Kalin account eka mokkda kiypan
    2. RLT4U ta business na kiyala pennapan
    3. Uba kiyana ekai RLT4U kiyana ekai ekkenek kiyala pennapan :D
     
    DDasun

    Active member
  • Jun 11, 2018
    88
    52
    28
    ane manda uba hoda ekek ubata kiyala mama wada wagayakuth karagena thiyenwaa okkoma quality yata aulk nathuwa dilaath thiyanawaa

    mehema wali dagaaththama ube business walatamayi hoda naththe.

    deyak karanna kaling hama dema danuwath karala agreement ekak ehema gahala karapan passata karadara godak aduyi
    fiverr ehema wada karapanko lankawe wada nathuwa
     
    • Like
    Reactions: HSW

    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    :nerd: yako mun dennagen kawada wiswasa karanne den kiyapan ko ekek

    උබට තෙරෙන්නෙ නැද්ද rlt4u කියන එකා ගාව කොල්ලො 8 ක් වැඩ, උවගෙ එකෙක් අච්චර අඩුවට අරුගෙන් වෙබ් එකක් අටො ගන්නවා කියන්නෙ නරි වාදාන් කාතාව ප්‍රාඩො එකෙන් ගමන් පයින් කාලකන්නියෙක් කියලා
     
    Godwilltell

    Member
    Dec 8, 2020
    31
    9
    3
    1. Kalin account eka mokkda kiypan
    2. RLT4U ta business na kiyala pennapan
    3. Uba kiyana ekai RLT4U kiyana ekai ekkenek kiyala pennapan :D
    Kalin account eka kiwwoth meke admin karaya mawa ban karaida? Ethakota utta thawa acc ekak hadanna wenwane bab
    Business na kiala ane manda ban uu ekka ekata wedding giya fb innawa
    Rtl4u kianne fb mama daaana ekada kiana skka OPPU karanna nam mata therenne naha... Eth uge hitha dannawane

    Ado mama ube fb link eka ganna one uba kane oarak gahaouwa kiapu ruchira gen da nattam munchee gen da kagenda ban @RLT4U
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    :lol: ubaath ekka waliyak Nadun dagatha dawasata thama u meka posts dana ekath nawathinne :lol:
    :P
    අර බොක්ක කොහෙද දන්නේ නෑ. ආයේ රිප්ලයි කලේම නෑ අර ත්‍රෙඩ් එකට. පිට් එකනේ බොක්ක කියල කතා කරන්න ඕන හම්බුන දවසක :P:P:lol::rofl:
     
    • Haha
    Reactions: acryan

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඕක දීපන් පත්තරේකට. ක්ලය්න්ටල එක්ක ගනුදෙනු මෙහෙම පබ්ලික් දාන්නෙ නෑ කොහොමත්ම මොන ලෙවල් එකකට ගියත්.

    කොහොම උනත් 10000ට වෙබ් හදාගන්න යනකොට දැනගන්න ඕනි ගාණ වගේම අනික් කොලිටීස් අඩුයි කියන එක.

    ඔන්න ඕකයි මම කැමති අඩුවට වෙබ් හදන උන් වැඩි වෙන එකට. මෙව්ව දැක්කම කෙලින්ම හොයන්නෙ කොලිට් එකට වැඩ කරන උන්. ඌ මගෙ ලගට ආවත් එකයි වෙන එකෙක් ගාවට ගියත් එකයි ෆීල්ඩ් එකට සාධාරණය වෙන්නෙ.
    සිරාවට, එහෙම කිව්වම මම කියන්නේ. එහෙනම් එයා ගාවට ගිහින් කරගන්න කියලා.
     
    • Like
    Reactions: niyomax

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඕක දීපන් පත්තරේකට. ක්ලය්න්ටල එක්ක ගනුදෙනු මෙහෙම පබ්ලික් දාන්නෙ නෑ කොහොමත්ම මොන ලෙවල් එකකට ගියත්.

    කොහොම උනත් 10000ට වෙබ් හදාගන්න යනකොට දැනගන්න ඕනි ගාණ වගේම අනික් කොලිටීස් අඩුයි කියන එක.

    ඔන්න ඕකයි මම කැමති අඩුවට වෙබ් හදන උන් වැඩි වෙන එකට. මෙව්ව දැක්කම කෙලින්ම හොයන්නෙ කොලිට් එකට වැඩ කරන උන්. ඌ මගෙ ලගට ආවත් එකයි වෙන එකෙක් ගාවට ගියත් එකයි ෆීල්ඩ් එකට සාධාරණය වෙන්නෙ.

    ඒ උනාට ගාන වැඩියෙන් අරන් බාල විදිහට කරන උන් ඉන්නෙ. මට එහෙම වැඩක් උනා. මම ඒ හින්ද දැන් තනියම හැම මගුලක්ම කරගන්නෙ.
     
    • Like
    Reactions: NRTG

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    tenor.gif
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    Kalin account eka kiwwoth meke admin karaya mawa ban karaida? Ethakota utta thawa acc ekak hadanna wenwane bab
    Business na kiala ane manda ban uu ekka ekata wedding giya fb innawa
    Rtl4u kianne fb mama daaana ekada kiana skka OPPU karanna nam mata therenne naha... Eth uge hitha dannawane

    Ado mama ube fb link eka ganna one uba kane oarak gahaouwa kiapu ruchira gen da nattam munchee gen da kagenda ban @RLT4U

    ei bn mehema wate yanne?

    adama uba acc eka makuwa
    adama fake eka heduwa. hmmm harima asamanyai

    anyway munchee gen ahanna one ne. uba metana kiyapan.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,551
    113
    ඒ උනාට ගාන වැඩියෙන් අරන් බාල විදිහට කරන උන් ඉන්නෙ. මට එහෙම වැඩක් උනා. මම ඒ හින්ද දැන් තනියම හැම මගුලක්ම කරගන්නෙ.
    ගාණ වැඩියෙන් ඉල්ලද්දි එවන ප්‍රපෝසල් එකේ ඉදලම කොලිට් එක ටයිම් එක චෙක් කරන්න.
     
    Status
    Not open for further replies.